මුහුදු රල පාරටත් අැවිත්


(දීපාල් ද සිල්වා )
 
මුහුද රලුවීම නිසා කහව සහ තෙල්වත්ත අතර ගාලු පාරට  රළ පහර පැමිණීෙමන්   රථ වහන ගමනා ගමනයට  බාධා අැති විය.

ධීවරයන්ටද මුහුදු යාමෙන් වැලකි සිටින ලෙස අපදා කලමනාකාරණ ඒ්කකය  දැනුම් දී තිෙබ්.