මෙඩිකෙයා ප්‍රදර්ශනය ඇරඹෙයි



 
ජයමාල් චන්ද්‍රසිරි
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් සංවිධානය කෙරෙන මෙඩිකෙයා 2018 ජාතික සුව සේවා ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ දී අද (2) ආරම්භ කැරිණි.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න සහ ඉන්දියා ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශ්‍රී නරායන්ජිත් සිං මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙම ප්‍රදර්ශනය 02,03,04 යන දිනයන් හි පැවැත්වේ. දිවයිනේ විශේෂඥ වෛද්‍යවරු රැසකගේ දායකත්වයෙන් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වෙන බවත් සම්මන්ත්‍රණ නොමිලේ පැවැත්වෙන බවත් සංවිධායක මණ්ඩලය පවසයි.