රංජන්ට වසර 4ක සිරදඬුවම්


 

 

 

 ( තිලිණිද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
අධිකරණයට අපහාස කළැයි  චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ  ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට  වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම්  නියම කළේය.

 

 ( ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි)