රාවනාඇල්ල සිඳී යයි


 
 
 
(පාලිත ආරියවංශ) 
 
දෙස් විදෙස් සංචාරකයන්ගේ  දැඩි ආකර්ෂණයට ලක්ව ඇති රාවණා දියඇල්ලේ ජලය සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතී.
 
බණ්ඩාරවෙල ප්‍රදේශයට දිගු කාලයක සිට වැසි නොලැබීමෙන්  දියඇල්ල අවට දිය උල්පත් සිඳීයාම මීට හේතුවී ඇත.