ලංකා බැංකු සේවකයෝ වීදි බසිති


 

(ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක)

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මුදල් අමාත්‍යංශයට හා රජයට බල කරමින් ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද  (03) කොටුව ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිට පැවැත්විණි.