වන අලි පාර පුරා


(දිලීප් ජයසේකර)

මත්තල  හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ කෑලියපුර ප්‍රදේශයෙන් අද (10) පස්වරුවේ මාර්ගය හරහා වන අලි රංචුවක් ගමන් කරන අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් විය.

හම්බන්තොට සිට ගොන්නොරුව හරහා මත්තල ගුවන් තොටුපොල , දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම හා සුරියවැව දක්වා දිවෙන මෙම මාර්ගයේ නිතර නිතර මෙලෙස වන අලි මාර්ගය හරහා ගමන් කරන අයුරු දැකිය හැකිය.