විදුලි බිලට එරෙහිව ජනතාව පෙළ ගැසෙති


(ශාන්ත රත්නායක)

රජයේ වැඩි කිරීමට යෝජිත විදුල බිල  සංශෝධනයට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීම අරගලයේ නියම සංවිධානයේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට  අද (23) පැවැත්විය

ආගමික සංවිධාන, සිවිල් සංවිධාන, වෘත්තීය සංගම්, ස්වෙච්ඡා සංවිධාන සහ බහුජන සංවිධාන සහභාගිත්වයෙන් පෙත්සමක් අත්සන් කිරීම සිදු කෙරිණි.

එහිදී ඔවුන් කියා සිටියේ ජනවාරියේ සිට විදුලි බිල්පත යම් වැඩිවීමක් වුවහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බව ය