විමල් ජාතික රෝහලට


(ඡායාරූප - ඉෂාන් සංජීව)

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (29) කොළඹ  ජාතික රෝහලට මාරු කරනු ලැබීය.