විරෝධතා පා ගමනට කඳුළුගෑස්-ජල ප්‍රහාර


( ලහිරු හර්ෂණ) 

සරසවි සිසුන්ගේ  විරෝධතා  පා ගමනට  පොලිසිය  විසින් කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල  කරනු ලැබීය.

මේ මොහොත වන විට  සිසුහු  පාර්ලිමේන්තු මාර්ගයේ  රැදී සිටිති.  පොලීසිය , කැරලි මර්ධන ඒකකය කැඳවා  ආරක්ෂාව තර කර තිබේ.