විශ්‍රාමික රාජ්‍ය සේවකයෝ වීදි බසිති


තමන්ට අහිමිකළ විශ්‍රාම වැටුප යළිත් ලබා දෙන ලෙසත්, වැඩි කළ යුතු වැටුප් වැඩිකරන ලෙසත් ඉල්ලමින් දිවයින පුරා සිටින රජයේ විශ්‍රාමිකයෝ අද විරෝධතා සහ සත්‍යග්‍රහවල නිරතවූහ. එම අවස්ථාවල ඡායාරූප පහත දැක්වේ.

 

(ශාන්ත රත්නායක-කොටුව දුම්රිය පොළ ඉදිරිපිට)

(ප්‍රසන්න පත්මසිරි- ඌව පළාත් සභාව ඉදිරිපිට)

(පාලිත ආරියවංශ)

(අනීශා මානගේ - තංගල්ල)

(තිලකරත්න දිසානායක- ගම්පහ)

 (ඩි.ජී සුගතපාල - ගාල්ල)

(ලලිත් චාමින්ද - ගාල්ල)

 (ටී .එච් .සරත් -හේවාහැට)

(රවින්ද්‍ර විරාජ් අබයසිරි-මාතලේ)

(මොහොමඩ්  ආසික්-මහනුවර)