වෛද්‍යවරු වැඩ වරති


(ඡායාරූප - ප්‍රසාද් රුක්මල් / ඉෂාන් සංජීව / ඩබ්ලිව්.ඒ.පියතිලක)

රට පුරා වෛද්‍යවරු අද(25) පෙරවරු 8 සිට සංකේත වැඩ වර්ජනයක් ඇරඹූහ.

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට උත්සාහ කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීමට විරෝධය පෑමට සහ සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරයි.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

(ඡායාරූප - දයාරත්න ඇඹෝගම)

(ඡායාරූප - ප්‍රසාද් රුක්මල්)

(ඡායාරූප - ඩබ්ලිව්.ඒ.පියතිලක)