ශ්‍රිලනිප විධායක සභාව රැස්වේ


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව අද (3) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම දී පැවැත්විණි. එහි සේයා රූ දසුන් පහතින්

ඡායාරූප - ශාන්ත රත්නායක