සජබ තරුණයෝ පහන් දල්වා විරෝධයේ


(ශාන්ත රත්නායක)

රටේ උද්ගත වි ඇති තෙල් අර්බුදයට හා විදුලි විසන්ධි කිරිමට එරෙහිව සමගි තරුණ බලවේගය  සංවිධානය කරන උද්ඝෝෂණයක්  නෙලුම් පොකුණ අසලදි පැවැත්විණි.

පහනක් දල්වමින් එම පිරිස විරෝධයකට එක්ව සිටිනු දක්නට ලැබිණි

සමගි තරුණ බලවේගයේ සභාපති මයන්ත දිසානායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු හර්ෂණ රාජකරුණා සහ සමගි තරුණ ජනබලවේගයේ ජාතික සංවිධායක චමත් විජේසුන්දර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.