සයිටම් පවත්වාගෙන යාමට එරෙහි විරෝධතා


 

වෛද්‍ය පීඨ  ශිෂ්‍ය දෙමාපිය සංගමය ,වෛද්‍ය  පීඨ ශිෂ්‍ය  ක්‍රියාකාරි  කමිටුව , අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය  එක්ව  සංවිධානය කළ  විරෝධතාවයක්   කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට දී අද (26) පැවැත්විණි.
   
කොතලාවලට  අනුබද්ධ  කර  සයිටම් ආයතනය  පවත්වාගෙන  යෑමේ කුමන්ත්‍රණය නවත්වන ලෙසත්, අධ්‍යාපනය  විකිණීම  නතර  කරන ලෙසත් , අනධ්‍යයන සේවක ගැටලු වලට  විසදුම්  ලබා දෙන ලෙසත්  ඇතුළු ඉල්ලීම් කීපයක්  මුල්කර ගනිමින් ඔවුහු මෙම විරෝධතාවය පවත්වති.  
 
ඡායාරූප -  චතුර එස් .කොඩිකාර