සයිටම් විරෝධතා රැසක් රටපුරා


මාලබේ සයිටම් ආයතනයට විරුද්ධව අද(2) මධ්‍යහන 12 සිට රට පුරා විවිධ වෘත්තීය සමිති මගින් තම ආයතන ඉදිරිපිට විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වූහ..

ඒ අනුව වරාය, සෞඛ්‍ය අමාත්‍යංශය, මුද්‍රණ සංස්ථාව ආදී ස්ථාන කිහිපයක් ඉදිරිපිටම වෘත්තීය සමිති නියෝජිතයෝ තම විරෝධය දැක්වූහ.

මීට අමතරව ප්‍රදේශ කිහිපයක විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්විණි.

 

(ඡායාරූප - ඉෂාන් සංජිව)

(ගම්පහ.ඡායාරූප-තිලකරත්න දිසානායක)

 


 

(හලාවත.ඡායාරූප-ඕගස්ටින් ප්‍රනාන්දු)

 

(අමිපාර.ඡායාරූප-වසන්ත චන්ද්‍රපාල)

 

(බදුල්ල-ඡායාරූප-ප්‍රසාද් රුක්මල්)

 

(දඹුල්ල.ඡායාරූප-කාංචන කුමාර ආරියදාස)

 

(අනුරාධපුරය. ඡායාරූප-බී.ජී. චතුරංග)