සයිටම් විරෝධීහු අත්පත්‍රිකා බෙදති


(ගයාන් අමරසේකර)

සයිටම් ආයතනය මගින් වෛද්‍ය උපාධි පිරිනැමීමට කටයුතු කිරීම නිසා සෞඛ්‍ය සේවාව බරපතල අර්බදුයකට පත්ව ඇතැයි කියමින් ජනතාව දැනුම්වත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් අද(19) පෙරවරුවේ කොටුව දුම්රියපොළ අසල දී පැවැත්විණි.

සයිටම් විරෝධී ජන පවුර සංවිධානයේ සාමාජිකයෝ අත් පත්‍රිකා බෙදීමට එක්වූහ.