සාම පා ගමන මඩකලපුවේ


( ජවුෆර්කාන්)

රටේ ස්ථීර සාමය උදෙසා  ජාතික සාම පදනමේ අනුග්‍රහයෙන් මඩකලපුව දිස්ත්‍රික් සියලු ආගම් පදනම විසින් සංවිධානය කරන ලද ‘සාම පා ගමන‘ අද (01) පැවැත්විණි.

සාමයේ අවශ්‍යතාවය දැක්වීමටත් ගැටළු කිහිපයකට විසඳුම් ලබා ගැනීමටත් මෙම පා ගමන සංවිධානය කර තිබුණු බවට පදනමේ සංවිධායක රාසයියා මනෝහරන් මහතා පැවසීය.