සිරගත රණවිරුවන්ට නිදහස ඉල්ලා උද්ඝෝෂණයක්


සිරගතකර සිටින  රණවිරුවන් නිදහස් කරන ලෙස  ඉල්ලා  " මවිබිම   වෙනුවෙන්   රණවිරුවෝ"  සංවිධානය   විසින් සංවිධානය කළ  විරොධතාවයක්   කොළඹ  නිදහස්  චතුරශ්‍රය  අසළදී   අද (04) පැවැත්විණි.

 
ඡායාරූප  -  චතුර එස් .කොඩිකාර