සිරුකරුවන්ගේ මානව හිමිකම් කඩ නොකරන්න‘යි ඉල්ලති


(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

‘සිරුකරුවන්ගේ මානව හිමිකම් කඩ නොකරනු’ යන ඉල්ලීම මුල් කර  ගනිමින්  බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ  කමිටුව විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක්  වැලිකඩ  බන්ධනාගාරය ඉදිරිපිට අද (14) පැවැත්විණි.

පසුගිය රජය කාලයේ  වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවු රඳවාගෙන සිටි චුදිතයන් වහා  නීතිය හමුවට  පමුණුවන ලෙසත්, බන්ධනාගාර ආඥා පනත අනුව රැඳවියන්ට ලැබිය යුතු සියලු සහන ලබාදෙන ලෙසත් රජයට  බල කිරිම මෙහි  අරමුණ විය.