හිඟ මුදල් ඉල්ලා


(ශාන්ත රත්නායක) 

පුනර්ජනනීය බලශක්ති බලාගාරවල බිලියන 45 හිග මුදල් වහ ගෙවන ලෙස ඉල්ලා දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සේවක එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (07)බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට පැවැත් පැවැත්විය.

එහිදී බලශක්ති නියාමන මහජන උපයෝගිතා කොමිසම අසමත් ,අවසන් නිවේදනයයි මෙ.වොට් 1200 ඉවතට ,දේශිය පුනර්ජනනීය බලශක්තියේ මිනීමරුවන් ලංවීම ,දරු පවුල් රැකගන්න හිඟ මුදල් ගෙවනු ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස් විරෝධතාවේ යෙදුණු අයුරු.