හිටපු ජනපතිත් ජනබලයට එයි


(ඡායාරූපය ලහිරු හර්ෂණ )


ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ සාකච්ඡාවක් විජේරාමයේ පිහිටි හිටපු ජනපතිගේ නිල නිවසේ පැවැති අතර ඊට සහභාගී වූ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ජන බල රැලියට සහභාගීවීමට පිටව ගියහ.
 
කොළඹ කොටුවේ බෝගහ අසල දී හිටපු ජනපතිවරයා ජන බල රැලියට යන පාගමනට සම්බන්ධ විය.
 



(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

ඡායාරූප - ලහිරු හර්ෂණ


 

 (ඡායාරූප - චතුර කොඩිකාර )