හෙළ සිනමාවට 71යි


(ඡායාරූප -  චතුර එස් .කොඩිකාර)

සිංහල  සිනමාවට  වසර 71 ක්  පිරීම නිමිත්තෙන්  බම්බලපිටිය මෙල්බෝන්  පටුමගෙහි   මතුර   අවන්හලේදී  අද(21)  උත්සවයක් පැවැත්විණි.

 

ම අවස්ථාවට සිංහල සිනමාවේ  ජ්‍යෙෂ්ඨතමයන්  වන  සුමිත්‍රා  පීරිස්, ශ්‍රියානි අමරසේන, නන්දා  මාලනී, රවීන්ද්‍ර  රන්දෙණිය, සම්මානිත මහාචාර්ය  සුනිල්  ආරියරත්න ඇතුළු කලාකරුවෝද ශ්‍රී ලංකා ජාතික  චිත්‍රපට  සංස්ථාවේ  සභාපති  සිතේන්ද සේනාරත්න , බුද්ධි  කීර්තිසේන, රෝහන  වීරසිංහ යන මහත්වරු  ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.