හොරණ ටයර් කර්මාන්ත ශාලාව අගමැතිගේ නිරීක්ෂණයට


(ශාන්ත රත්නායක)

හොරණ වගවත්ත ආයෝජන කලාපයේ රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාවේ නීරීක්ෂණ චාරිකාවක් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(17) එක්විය.

විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ද ඊට එක්ව සිටියේය.