‘ඔවදන් සරණිය‘ එළිදැක්වෙයි


(ශාන්ත රත්නායක)

ගෝනදෙණියේ සීවලි හිමියන් විසින් රචිත "ඔවදන් සරණිය" ග්‍රන්ථය සහ සංයුක්ත තැටිය එළිදැක්වීම අනුනායක බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද(14)  කොළඹ මහවැලි කේන්ද්‍රයේදි සිදුකෙරිණි.