‘සණස‘ 40 වැනි සැමරුම් උළෙල




සණස   ව්‍යාපාරයේ  40  සැමරුම්  උළෙල  සෞඛ්‍ය  ,පෝෂණ  හා  දේශීය   වෛද්‍ය  අමාත්‍ය  රාජිත සේනාරත්න  මහතාගේ  ප්‍රධානත්වයෙන් කොළඹ  නෙළුම් පොකුණ රගහලේදී  පැවැත්විණි .

  මහාචාර්ය   ජේ.බී.දිසානායක , ශ්‍රී  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සමිපත් අමරතුංග ,  හිටපු අමාත්‍ය  අතාවුද  සෙනවිරත්න  යන  මහත්වරු ඇතුළු පිරිසක්  මේ අවස්ථාවට සහභාගී වුහ.

මෙහිදී    සණස   සේවක මහත්ම  මහත්මීන්  වෙත  උපහාර  තිළිණ පිරිනැමීමක්  ද සිදු කෙරිණි .

ඡායාරූප   චතුර එස් .කොඩිකාර