නැවත පොදු අපේක්ෂයකුට සහය දෙන්නේ නැහැ - සුජීව සේනසිංහ


 


(අංජුල මහීක වීරරත්න) 

නැවත කිසි දිනෙක  පොදු අපේක්ෂකයින්  සහය නොදෙන බව  සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. 

මේ කාරණය තමා එක්සත් ජාතික  පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයටද  පැවැසු  බව කී  සේනසිංහ මහතා 2020 එජාප  ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්ද  පැහැදිළි වෙනසක්  විය යුතු බවද සඳහන් කළේය.