නේක වර්ණ පුෂ්පයෝ විකසිත වූවෝය. කුරුලු කූජනය නන් දෙසින් ඇසුණේය. තුරුසිදුරු අතරින් ළා හිරු රැස් පතිත වූවේය. තණ මත වැ
සඳැල්ල
“රජෙකු නැති කල රටක් නැත”
මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය. කෝට්ටේ රාජධානියට අයත් මහනුවර උපරාජධානියේ ජෝතිය සිටාණන්ගේ කැරැල්ලෙන් පසු උඩර
විවාහයට වාසනාවන්ත කේන්ද්‍රයක් තෝරමු
කේන්ද්‍රයක එක් ග්රහයෙකු බලවත්වීමෙන් ස්වකීය කුලයට සමාන කෙනෙකුද ග්‍රහයින් දෙදෙනකු බලවත් වීමෙන් කුලයට ප්‍රධානි
පෞද්ගලික දියුණුවට හිතකර ජය අංකය
උපන් වර්ෂය + මාසය + දිනය තනි ඉලක්කමකට එකතු කිරීමෙන් දෛව අංකය සොයාගත හැකිවේ. එම ග්‍රහයාට සම්බන්ධ රැකියාවක් තෝරා ගැන
කීර්තිමත් පාලකයින් බිහිකරන සුපිරි ග්‍රහ බලය
නිදහස ලබාගත් දිනයේ සිට අප රට පාලනය කළ රාජ්‍ය නායකයින් රැසක් සිටි බව අපි දනිමු. ඒ හැම රාජ්‍ය පාලකයෙක්ම තම ධුර කාලය ත
රොබට් නොක්ස් සැඟව සිටි ගම්මානය
අතීත ශ්‍රී විභූතියේ නොමැකෙන සටහන් රැසක් සඟවාගෙන සිටින අපූර්වතම ගම්මානයක් ලෙස එලදැත්ත ගම්මානය හැඳින්විය හැක. රම
බලු බැණුම් අහපු ‘ලීක්’ මියුසික් වීඩියෝව
තරුණ පරපුර අතර Hit වුණු Youtube හරහා වැඩිම Views ප්‍රමාණයක් ලබාගත් ගීතයක් ගැන කතා කරන්න අලුත් සුළඟ විශේෂාංගයෙන් මෙවරත් අපි
චීනයේ සුළු ජාතීන් වෙසෙන ෂින්ජියාන් ස්වායත්තය
චීනයේ මුස්ලිම්වරුන් වෙසෙතැයි විටෙක බොහෝදෙනා නොදන්නවා විය හැකිය. චීනයේ මෙම මුස්ලිම්වරුන් වෙසෙන්නේ බහු ජාතීන් වි
ජයවර්ධනපුර කෝට්ටය තිබුණේ සතර කෝරළේ
මාවනැල්ලට නුදුරු දෙවනගල අලගක්කෝණාරවරුන්ගේ පාලන කාලයේ දී හඳුන්වන ලද්දේ ජයවර්ධනපුර කෝට්ටය යන නමිනි. නිශ්ශංක අලගක
සුරංගනාවියන් සිරිපා පුදට මල් නෙළුෑ රාජකීය මල්වත්ත, කුරුවිට ‘මල්වත්තඕවිට’ද ?
සිරිපා මළුවට පහළින් හැරමිටිපාණට සහ එරත්න පාරේ ඉඳිකටුපාණට වම්පසින් ආරම්භ වන කුඩා උල්පත් කිහිපයේ එකතුව පහළ දී සීත
බුද්ධගයාව වඳින්න යන බැතිමතුන්ට උපදෙස්
නේරංජනා නදියේ ගලායන සීතල දිය දහරේ සුවය විඳින හරිත වර්ණ වෘක්ෂ ලතාවෝ මද පවන් සැලූහ. නා නා විධ පුෂ්පයෝ සුගන්ධය පැතුරූ
නිවසේ පහන් පැල ඔබට හිතෙන තැනක හදන්න එපා
වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් තමන් පදිංචි නිවස ඉදිකිරීමට කුඩා පහන් පැලක් හෝ දේව මන්දිර ඉදිකර ආගමික වතාවත් පවත්වයි. ඒ
මරබ්ය නැතිව නිවසේ ජීවත්වෙන්නේ මෙහෙමයි
මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කළ ගෙබිම් ශාස්ත්‍රය නොහොත් වාස්තු විද්‍යාව දෙවියන් විසින් ඉගෙනගෙන පසුකළ සෘෂිවරය
මර දෝෂ සමග උදා වූ අලුත් අවුරුදු
දිනය, නැකත, නීථිය, යෝගය, කර්ණය යන පහ ජ්‍යොතිෂ්‍ය ශාස්ත්රයේ යනුවෙන් හැඳින්වෙයි. එහෙත් ඉහත කී පඤ්චාංගය පහා එදිනෙදා
අපල දුරුකළ හැකි නිවැරදි මග
ග්‍රහ අපල සඳහා ශාන්තිකර්ම නියම කිරීමේ දී වත්මන් ජ්‍යෙතිර්වේදීන් නොමග යනබව පෙනෙයි. බොහෝ දෙනෙකු උත්සාහ කරන්නේ යන්
හාරඹ වලව්වේ සල්ලිකාර පඬිවරයා
බළපිටිය හාරඹ වලව්වේ විසූ ලුවී ද සොයිසා ජයතිලක මහමුදලි අග්‍රගණ්‍ය පඬිවරෙයෙකි. ශ්‍රී ලංකාවේ වැදි ජනතාව ගැන පර්යේ
ගිං ගඟේ පාරු ඉහළට අදින්න ඉදිකළ ගල් ඒදණ්ඩ
අපේ මුතුන්මිත්තෝ ගමනාගමනයේ දී කුඩා ඇළ මාර්ගයක්, දොළ පාරක්, දිය කඳුරක් හමුවූ විට එයින් එතෙරවීම සඳහා දිය පහරේ ඉවුරු
බෝ සතුන් ජන්ම ලාභය ලැබූ ලුම්බිණි මහා පින්බිම
කුසිනාරාවේ සල් මලින් පිරුණු මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් ශෝභමාන සල් උයනේ පිරිනිවන් පෑමට සැරසුන බුදුන් වහන්සේ අස
පෘතුගීසීන්ට එරෙහිව විමලධර්මසූරිය රජුගේ මහ සටන්
දන්තුරේ සටනින් පරාජය වුවද උඩරට අල්ලාගැනීමේ උත්සාහය පෘතුගීසීන් අතහැරියේ නැත. ඔවුහු 1594 දෙසැ. 31 දින අසවේදු සෙනවියා ග
රාවණාගේ ඔසු උයන සොයා හග්ගල කන්දට ගිය ගමන
රාවණා කතා පුවත යනු මෑත කාලයේ විවිධ ආකාරයට කතිකාවලත් වන ලාංකීය වීර චරිතයකි. පසුගිය කාල පුරාවට රාවණා හා සබැඳි බොහෝ ස
පංචකර්ම ප්‍රතිකාර මුවාවෙනුත් ගණිකා ජාවාරමක්
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය බැහැර කරමින් බටහිර වෛද්‍ය ප්‍රතිකාර වැඩි වැඩියෙන් සොයා යන සමාජ වටපිටාවක ආයුර්වේදයේ ඇතැම
මළ සිරුර සමග ගිය හැටි හෙළි කළ දරුවෝ
පෙර භවය හෙළිකළ ඇතැම් දරුවෝ යළි උපත ලැබූ නිවස වෙත පැමිණි අයුරු අනාවරණය කරති. ඔවුන්ගේ මළ සිරුර නිවසින් හෝ රෝහලෙන් ර
දහසක් යෝග අතුරෙන් අන් අයට පිහිට ෙවන දාමිනි යෝගය
පරාශර සෘෂිවරයා විසින් පෙන්වා දෙන යෝග එක්දහස් එකසියයක් අතුරෙන් විශේෂ සුබපල දෙන යෝග ගණනාවකි. ඉන් කැපී පෙනෙන මහා පු
මේ ගීතය ලංකාවෙ අයට බලන්න කියා අපි කියන්නෙ නෑ
වර්තමානයේ බිහි වෙන මියුසික් වීඩියෝ අපේ තරුණ පරම්පරාවට ගැළපෙනවද? නැතහොත් එමගින් නොමඟ යැවීමක් සිදු වෙනවාද? යන්න ඉක
සුබ යෝග පොකුරක් හිමි මීන ලග්න හිමියෝ
සුබ යෝග ගැන කතා කිරීමට ප්‍රථමයෙන් මීන ලග්නය ගැන මදක් විමසා බලමු. රාශි මණ්ඩලයේ 12 වැන්න මීන රාශියයි. ස්ත්‍රී රාශියක්
ඔෙබි කේන්දරයේත් මෙම යෝග තිබ්ය හැක
ලග්නයේ සිට හත්වැන්න දක්වා 1, 2, 3, 4, 5, 6, 7 යන රාශිවල රාහු - කේතු හැර අනෙක් සියලුම ග්‍රහයින් පිහිටීම නෞකා යෝගයයි. මෙම යෝගය ඇ
උදරයෙන් හෙළිෙවන ජීවන තොරතුරු
යම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ උදරයේ පිහිටීම හෙවත් ස්වභාවය පිරික්ෂා බලා ඔහුගේ හෝ ඇයගේ ජීවන තොරතුරු ගතිගුණ ආදිය
බෙයිජිං නුවර විස්මිත දියුණුව
චීන මාධ්‍ය සමූහය සංවිධානය කළ විවිධ රටවල මාධ්‍යවේදීන් සහභාගී වූ සේද මාවතේ සංචාරය පසුගිය 6 වැනිදා සිට 16 වැනිදා දක්
දුම්රිය පාරේ දුවන රෝද හතරේ පෙට්ටි
ඩක්කු කියන්නේ දුම්රිය මාර්ගයේ ධාවනය කිරීමට හැකි ආකාරයට නිර්මාණය කරලා තියෙන දුම්රිය ප්‍රවාහන මාධ්‍යයක්. ඩක්කුව
ඔස්ට්‍රියාවේ ජෝන් උඩරට රජකමට පත්වුණේ මෙහෙමයි
සීතාවක රාජසිංහ විසින් උඩරට වීරසුන්දර බොරු වළක දමා මරා දැමීය. අනතුරුව දෙවන ගල රතනාලංකාර හිමියන්ට හදි කිරීමට උත්සා