දයාසීලි ලියනගේ
විදුලි කප්පාදුව පැය 5 ක් දක්වා දීර්ඝ කරන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
දැනට විදුලි කප්පාදුව සිදුවන්නේ පැය 2 විනාඩි 40 ක කාලයකි.
ඉන්ධන නොමැතිවීම නිසා බලාගාර ක්‍රියාත්මක කිරීමට බාධා ඇති වී තිබීම හා රටේ පවතින වාතාවරණය මත විදුලිය කප්පාදුව පැය 5 ක් දක්වා වැඩි කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා ඇත.