වීඩියෝ දර්ශන
මුදල් අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයක්
පීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් වෘත්තී සමිති ඒකාබද්ධව සංවිධානය කරන ලද විරෝධතාවයක් මුදල් අ
මත්වතුර බෝතල්වල හොර ස්ටිකර් ඇලවීමේ ගැන පරීක්ෂණයක්
මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බ
සතොස භාණ්ඩ වර්ග 12 ක මිල අඩු කරයි
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
දරුවන්ගේ පාසල් නිල ඇදුම් අවශ්‍යතාවයෙන් සියයට 70ක් සපුරාලමින් චීනයෙන් රෙදි මීටර්8862990ක පරිත්‍යාගයක්
විදුලි බිලට එරෙහි 69 ලක්ෂයේ පෙත්සම බාර දෙයි
විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය වන සූදානමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ බලශක්ති සංරක්ෂණ ජාතික කමිටු
පොහොට්ටුව කොළඹට ඇප බඳියි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් අද (9) ඇප මුදල් තැන්පත් කර ඇත.