වීඩියෝ දර්ශන
ජනපති මන්නාරම් යයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
බැසිල් දිවයනට
හිටපු අමාත්‍ය,පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්
අන්තරේ පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස
ගල්ගමුවේ අනතුරකින් තුනක් මරුට
ගල්ගමුව - ආණමඩුව ප්‍රධාන මාර්ගයේ ඉහළගම හන්දියේ දී සිදුව ඇති රිය අනතුරකින් යුද හමුදාවේ මේජර්වරයකු ඇතුළු තිදෙනකු
එස්.ටි.එෆ් - පාතාලය ගැටී දෙකක් මරුට
මිනුවන්ගොඩ , ජාපාලවත්ත ප්‍රදේශයේදී අද (18) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය හා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු අතර ඇතිවූ ව
වල් අලියා හොඬ හිරකරගෙන අලි ජරමරයක්
යකඩ බැරළක සිරවී සිටි වල් අලියකු ඉන් මුදවාගෙන ආරක්ෂීතව වනයට මුදා හැරීමට වයඹ වන අලි අල්ලා ඉවත් කිරීමේ කණ්ඩායමේ නිල
මහවැලි ගඟට පැන්න තරුණයා පොලීසිය සහ ගම්වාහු එක්ව බේරා ගැනෙති
මහියංගනය පූජා නගරය ආසන්නයෙන් මහවැලි ගඟට පැන්න තරුණයක් පොලිසිය සහ ගම්වාසීන්ගේ සහයෙන් කිලෝ මීටර් දෙකක් පමණ දුරට ග
ලංකාවට කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක්
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා රජය කැලිෆෝනියා වි
ඩයනාගේ විදෙස් තහනම දික් කරයි
ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්ම
වාහන ලියාපදිංචි ගාස්තුත් ඉහළට
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට්
ශ්‍රවණ ආබාධිතයන්ට රිය ධාවනයට වරම්
දිවයිනෙහි පළමු වරට ශ්‍රවණාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා දීමේ නියමු ව්‍යාපෘතියක්,