වීඩියෝ දර්ශන

පාන් මිල පහළට

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අද මැදියම් රාත්‍රීයේ සිට පහළ දැමීමට තීරණය කළ බව බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.