වීඩියෝ දර්ශන
තවත් කෝවිඩ්19 ආසාදිතයන් 26ක් හඳුනාගනී
තවත් කෝවිඩ්19 ආසාදිතයන් 26ක් හඳුනාගනී
රාජිතට ඇප දුන් මහේස්ත්‍රාත් නියෝගය ශ්රේෂ්ඨාධිකරණවෙන් අවලංගු කරයි
රාජිතට ඇප දුන් මහේස්ත්‍රාත් නියෝගය ශ්රේෂ්ඨාධිකරණවෙන් අවලංගු කරයි
මංගලත් සී.අයි.ඩී.යට කැඳවයි
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (14) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.
රාජිත රිමාන්ඩ්
රාජිත සේනාරත්න මහතා මැයි මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙන
COVID වසංගතයෙන් පසු ආර්ථික පුනර්ජීවනය
COVID වසංගතයෙන් පසු ආර්ථික පුනර්ජීවනය
තවත් නාවික සෙබළු 30 ක් ආසාදිත බව හඳුනා ගනී
වැලිසර නාවික කඳවුරේ තවත් නාවික සෙබළුන් 30 දෙනකුට කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල
ඇට්ලස් සමාගම රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරයි
කොරෝනා වෛරසය පැරදවීමට වෙර දරන සෞඛ්‍ය අංශය වෙනුවෙන් ඇට්ලස් සමාගම රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරයි
මහජන බැංකුවේ ටෙලර් යන්ත්‍රය ගෙයින් ගෙට යයි
කොරෝනා වසංගත තත්ත්වය නිසා පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ රජයේ හා පෞද්ගලික අංශයේ බැංකු සේවා සීමාසහිතව ක්‍රියාත්මක වන
මඩකලපුව රෝහල අසල උද්ඝෝෂණය කළ තරුණයන් පිරිසක් අත්අඩංගුවට
මඩකලපුව ශික්ෂණ රෝහලේ අද (13) උද්ඝෝෂණයේ යෙදුණු තරුණ පිරිසක් අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය පවසයි.
අල කන්ටේනරයේ හොරොයින් ගෙන ආ 11 අල්ලති
පාකිස්ථානයේ සිට අල කන්ටේනරයක කෘත්‍රිම අල ගෙඩි තුළ බහා හොරොයින් කිලෝ කිලෝ 99 1/2 ක ප්‍රමාණයක් මෙරටට එවීමේ සිද්ධිය ස
රවී අධිකරණයට පැමිණෙයි
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනකු මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමි
‘රැස්වීම් නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කරලා‘
පවතින ආනාරක්ෂිත තත්වය හේතුවෙන් අප්‍රේල්මස 25 වැනිදා දක්වා මහජනතාව රැස්වන රැස්වීම නොපැවැත්වීමට ඇතැම් දේශපාලන ප
සංචාරකයින්ගේ පැමිණීම තාවකාලිකව නවත්වන්නැයි රජයෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාවට පැමිණන සියලුම සංචාරකයින් හැකි විගසින් වහා නතරකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික සං
ජපුර සිසුන් 6 දෙනා 23 තෙක් රිමාන්ඩ්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවක සිසුවකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ
අප්‍රේල් වාර පාසල් නිවාඩුව හෙටින් ඇරඹෙයි
සියලුම පාසල්වල වාර නිවාඩුව අප්‍රේ්ල් 20 වැනිදා දක්වා ලබාදීමට පියවර ගත් බව අධ්යාමපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැව
‘කොරෝනා රෝගියාගේ දරුවාටත් එය වැළඳී ඇතැයි පැතිර යන ප්‍රචාර අසත්‍යයි’
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වයිරස ආසාදිත පුද්ගලයාගේ දරුවාට ද එම වයිරසය ආසාදනය වී ඇති බවට පැතිර යන ප්රචාරයන්හි ක
පුද්ගලයින් 570 ක් නිරෝධායන මධ්‍යස්ථානවල
ඉතාලිය, චීනය හා ඉරානය යන රටවල සිට පැමිණි පුද්ගලයින් 570 දෙනෙකු මඩකලපුව හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානවල මේ වන විට
විගණන පරීක්ෂණ සේවකයෝ උද්ඝෝෂණයක
විගණන පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, විගණන සේවා කොමිසමෙන් එල්ල වන කෙනෙහිලිකම් වහා නතරකිරීම යන ඉල්ලීම් මු
කච්චතිව් මංගල්‍යයට ගිය යාත්‍රා 7 ක් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගිහින්
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති වාර්ෂික මංගල්‍යයට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන්ට අයත්
‘‘රැකියා අහිමි වූ පිරිසට මැතිවරණයෙන් පසු එම රැකියාවම ලබාදෙනවා‘‘
වත්මන් රජය යටතේ දේශපාලන පළිගැනීම් වලට ලක්වූ සහ රැකියා අහිමි වූ සියලුම දෙනාට මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු ව
රවී ඇතුළු 10 කට වරෙන්තු
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 10 දෙනකුට අද (6) වරෙන්තු නිකුත් කළේය.
ලාදුරු රෝහල ඉදිරිපිට අදත් උද්ඝෝෂණයක්
වත්තල, හැඳල ලාදුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්රීමට ගත් තීරණය නිසා ඊට එරෙහිව ගම්වැසියන් සංවිධානය කළ උද්
දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රා 3 ක් සමග 16 ක් ගොඩබිමට ගෙනෙති
දකුණු මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ගෙන ආ යාත්‍රා දෙක හා සැකකරුවෝ අද (5) හ
ආසාත්මිකතාවකින් වාරියපොළ සිසුන් 70දෙනෙකු රෝහලේ
ආසාත්මිකතාවක් හේතුවෙන් අද(05) වාරියපොළ පාසලක ප්‍රාථමික අංශයේ සිසු දරුවන් 70 දෙනෙකු ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.