කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට අයත් සේවකයෙකුට කෝවිඩ් ආසාදනය වී ඇතැයි හෙළිවීමෙන් පසු මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා දමා තිබේ.