සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවලට අනුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පාසල් ක්‍රීඩා ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.