ලංකාව තවත් ණයක් ගනී?


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලූම් කර ඇති ඩොලර් කෝටි 260 (රුපියල් කෝටි 32500)ක ණය මුදලේ අවසාන වාරිකය වන ඩොලර් කෝටි 42 (රුපියල් කෝටි 5250) ලබන ජූනි ලබාගැනීමෙන් පසුව ජාත්‍යන්තර අරමුදලින් තවත් ණය මුදලක් ඉල්ලීමට රජය සැළසුම් කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි. මෙය ආපදා ණය ලෙස නොව රටේ සංවර්ධන කටයුතු සඳහා ආධාර ලෙස ලබා ගැනෙන බව ඔහු කියයි.