කුසගින්නේ සිටින ජනතාවට දහම් දෙසන්නට එපා යැයි ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ඔවුනගේ කුසගිනි නිවා දැමීමෙන් පස
විශේෂාංග
මැයි මාසයේදීවත් ඔබට සුබද බලන්න
මේෂ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති හා යෝගකාරක රවි-ගුරු මෙම මස මුල් සති දෙක තුළ දී බලයෙන් යුක්තව ගමන් කරන හෙයින් ඔබට මෙ
යන්නේ කොහෙද ඇසුවාම මල්ලේ පොල් කීම
රජයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් පසුගිය සතියේ බ්‍රහස්පතින්දා අගමැතිවරයා හමුවිය. ඒ වන විට රටේ සිව්දෙස
අයියා - මල්ලී ගැටුමේ තිරෙන් පිටුපස
පවතින දේශපාලනික සහ ආර්ථික අර්බුදය හේතුවෙන් දිගින් දිගටම බැටකමින්, මේ වන විට ස්වයං හුදකලාවක සිරවී සිටින ජනපති ගෝඨ
උතුම් රටේ කැතම රාජ්‍යය
අප කුඩා කල අසා ඇති ගීත කීපයක් සිහියට නැගේ. ලෝකෙන් උතුම් රට ලංකාවයි, ලංකාවයි ශ්‍රී ලංකාවයි, අප නිජ භුමිය ලංකාවයි. ඒ එ
මේ මොහොතේ අවශ්‍යතාව කුමක්ද?
මුළු රටම අරගල බිමකි. ‘පාන් ගෙඩියක් රුපියල් 500ක් විය හැකි බවට’ අනුමාන කිරීම් ද ඒ අතර වේ. ආර්ථික අර්බුදයේ තරම එමගින් ම
විරෝධයට හෙටක් සෙවීම
පහසුවට “අන්තරේ” යැයි සඳහන් කෙරෙන දේශපාලන වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අවනත විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධානය
අන්තර්වාර ආණ්ඩුවක්
කැලඹී ව්‍යාකූල වී තිබෙන දේශපාලනය සහමුලින්ම අවුල් ජාලයක් බවට පත්ව තිබේ. එක් පසෙකින් ජනතාව පෙළන ආර්ථික අර්බුදයකි.
ආර්ථිකය අවුල් කළේ ආණ්ඩුව
ණය නොගෙවා සිටීම, මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම, රුපියල පා කිරීමට ගත් පියවර, පොලී අනුපාත ඉහළ නැංවීම යනාදී කරුණු සම්
කල් නොමරා රටේ ස්ථාවරත්වය ගොඩනගමු
ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය ලබා ගැනීමට සහ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවී
ඡන්ද ක්‍රමයෙන් පාත්වුණු හෙණය
වර්ෂ 1948 දී නිදහස ලැබීම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයකි. 1947 මුල්ම පාර්ලිමේන්තු මැතිවරණයේ සිට අග
ගැටලුවලට විසඳුම් දෙන ව්‍යවස්ථා සංශෝධනයක්
පවතින අරගලයේ අවසානය කොතැනකදැයි අපි කිසිවකුත් නොදනිමු. රාජපක්ෂ පාලනයේ ඉවත්වීමක් දකිනතුරු අඛණ්ඩව අරගලය ගෙන යන බව
ආණ්ඩුවට මහ බැංකුවට වැරැදුණු තැන
ශ්‍රී ලංකාවේ නිදහසින් පසු අවධියේ කිසි කලෙක නොවූ විරූ තරමේ ආර්ථික සමාජය හා දේශපාලන වියවුලකට ඇද වැටුණු මෙම අවස්ථාව
සැමට ඉහළින් ඇත්තේ නීතියයි
රඹුක්කන පැවති මහජන උද්ඝෝෂණයක් අතරතුර සිදු කළ පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු මරණයට පත්වීම ඛේදජනක සිදුවීමකි.
ඩොලර් ණයට අරන් හැදූ කොන්ක්‍රීට් සුදු අලි
හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, සූරියවැව ක්‍රීඩාංගණය සහ කොළඹ නෙළුම් කුලුන ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර්
නිවුණු ගින්නේ ගින්දර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවට තවමත් පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන ආසන 113ක් ඇති බව පෙනෙන නමුත් ආණ්ඩුව මේ වනවිට
විරෝධතා උද්ඝෝෂණවලදී විනාශකාරී වැඩ එපා
ටයර් දමා පිළිස්සීම හේතුවෙන් විනාශ වූ බගවන්තලාව නගරයේ මාර්ග කොටසක් නගර සභා සේවකයකු ඉවත් කරන අයුරු අප පුවත්පත ඊයේ
දේශපාලන සියදිවි නසාගැනීම
රට තිබෙන්නේ එකම ගිනි ජාලාවකය. රඹුක්කන ඇවිලෙන්නට ගිය ගින්න ඒ ගිනි ජාලාවේ එකක් පමණය. පසුගිය සති 03ක්ම ගෙවී ගියේ විශාල
අලුත් ඇමැතිවරුන්ට ලොකු අභියෝගයක්
අලුතින්ම පත්වීම් ලද දොළොස් දෙනකුද ඇතුළු නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉ
රට ගොඩගන්න කළ යුතු දේ නොකළ යුතු දේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහා බිල්ලකු සේ සලකමින් සිටි ආණ්ඩුව දැන් එහි පිහිට පතයි. අපේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන්
අරගලය මැද රටේ නීතිය රැකීමත් ඕනෑ
අද රටේ ඇත්තේ අර්බුදකාරී වාතාවරණයකි. පසුගිය මාස ගණනාවක් තිස්සේ සෙමෙන් සෙමෙන් වර්ධනය වූ අර්බුද පුපුරා යන්නට පටන් ග
දැක්මක් නැතිකමේ සාපය
අතිශය විනාශකාරී ආර්ථික අර්බුදය මධ්‍යයේ විරෝධතාකරුවන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයාට බලකරද්දී මෙරට රාජපක්ෂ පෙළ
ඉන්ධන මිලත් ජනතාව පිට
ඉන්ධන මිල ගණන් නැවතත් ඉහළ දමා තිබේ. ඉහළ දැමූ ප්‍රතිශතය විශාල ගණනකි. ආර්ථික ප්‍රශ්න රාශියක් විසින් අන්ත අසරණ භාවයට
අරගලයෙන් නව දැක්මකට මාර්ගයක්
ජනතාව මුහුණ පා සිටින ගැටලු බරපතළය. ආණ්ඩුව කෙරෙහි තද විවේචනයක් පවතී. රට පුරා තැනින් තැන සහ විශේෂයෙන් ගාලු මුවදොර පව
අවුරුද්දෙන් පසු දැන්වත් දේශපාලන පසුවිපරමක් කරමු
සිංහල හින්දු අලුත් අවුරුද්ද ගෙවී ගියේය. දුරාතීතයේ සිටම උත්සවශ්‍රීයෙන් සැමරූ ජාතික සංස්කෘතික මහෝත්සවය මෙදා මළාන
මේක නියම විප්ලවීය නැගිටීමක්
වත්මන් පාලනයට එරෙහිව පැන නැග ඇති මහජන ව්‍යාපාරය හා එහි ක්‍රියාකාරීත්වය ගැනත් ඒ හමුවේ ආණ්ඩුවේ උද්ගතව ඇති දේශපාලන
රජ සැප අත නොහරින මැති-ඇමැති වරප්‍රසාද
පාර්ලිමේන්තුවේ 225ම ගෙදර යා යුතු බවට රටේ ජනතාවගෙන් බහුතරයක් ඉල්ලා සිටිති. දැන් සති ගණනක් තිස්සේ විවිධ ආකාරයෙන් මේ
ලෙඩේට තිත්ත බේත් නැතිව බෑ
රටේ මූල්‍ය ස්ථාවරත්වය ඉතා අවදානම්සහගත බව රජය පිළිගත්තේ මුල්වරටය. මේ දක්වා අපට දක්නට ලැබුණේ එම තත්ත්වය සැඟවීමට දැ
අන්තර්කාලීන ආණ්ඩුව හොඳ ප්‍රවේශයක්
අරගලයේ ගිනි දැල් රටපුරා තැනින් තැන බුර බුරා නගිමින් පවතී. කොළඹ ගාලුමුවදොර පිටියේ දින ගණනාවක් තිස්සේ එක දිගට විරෝ
විරෝධතා මැද ගෙදර ගිය නායකයෝ
ජනතා විරෝධතා හමුවේ, ධුරයෙන් සමුගත් රාජ්‍ය නායකයන් බොහෝ දෙනෙකි.