|
රන් හා නිල් පැහැය ගනී ලෝක ගෝලය වටා විහිදෙන කිරණ (ඉරි) 61 කින් ඉංග්‍රීසි "සී" අකුර කොමන්වෙල්ත් (පොදු රාජ්‍යය මණ්ඩලය) යනුවෙන් යොදා ඇත. |
ඔහු පස් වැනි මහ ලේකම්වරයාය පත් වුයේ 2008 දීය. මහා බ්‍රිතාන්‍යයයේ හිටපු ඉන්දියා මහ කොමසාරිස්වරයාය. ඔහු පොදු රාජ්‍යය මණ්ඩල ලේකම් කාර්යාලයයේ හා පොදු රාජ්‍යය මණ්ඩල පාලක මණ්ඩලයේ සාමාජිකයෙකි.
|
|
යුද ,නාවික ගුවන් හමුදාව හා පොලීසිය ද ජනාධිපති හා ඇමැති ආරක්ෂක අංශය ද රාජ්‍ය නායක ආරක්ෂාව භාරව සිටි.
|
සියලු කටයුතු සදහා වෙන් කළ වාහන ගණන 845 කි ඒ අතර වෙඩ් නොවදින මර්සිඩීස් බෙන්ස් කාර් 54 කි නිසාන් ටීනා කාර් 110 කි සුඛෝපභෝගී බස් 100 කි ලෑන්ඩ් රෝව(ර්) 200 කි. |
රාජ්‍යය නායකයෝ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී විවේකී සාකච්ඡා තුනක් පවත්වති.
පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සංසදය මාගම්පුර රුහුණූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි මුළු දෙයි. |
|
|
(ග්‍රැෆික් නිර්මාණය - සුරේෂ් ප්‍රනාන්දු ඩේලි මීරර්)