රුසියා බොදු දැක්ම භාරතයේ By None // 2012 පෙබ 16 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රුසියාවේ බෞද්ධ ඉතිහාසය විදහා දැක්වෙන ප‍්‍රදර්ශනයක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී මේ දිනවල පැවැත්වේ. කල්මිකියා, බූර්යායියා, තුවා, හා අල්ටායි බෞද්ධයන් සිටි විහාරාරාම ද ඉපැරණි හා වත්මන් පින්තූරද ප‍්‍රදර්ශනයට ඇතුළත් වේ.රුසියා බුද්ධාගමට ඉතා වටිනා සම්ප‍්‍රදාය සමුදායක් හිමිවන අතර ඉන්දියා බෞද්ධයන් සමග සමීප සම්බන්ධයක් ඇත.දෙවැනි එලිසැබෙත් රුසියා අධිරාජිණිය 1741 දී බෞද්ධාගමට නිල පිළිගැනීමක් ඇති බව ප‍්‍රකාශ කළාය. රුසියාවේ ලක්ෂ 14 ක් බෞද්ධයෝ සිටිති. Facebook Twitter Google+ Recommended Articles දළදා මාලිගාවේ කාර්යමණ්ඩලය දළදා මැදුරේ වතගොත දළදා දැක්මට පෙර ට්රම්ප් ට TIK TOK ප්රහාරයක් පුංචි ජන්දයෙන් ඔබේ නියෝජකයා තෝරන හැටි ශ්රී දළදා පූජා - ප්රදර්ශන ඉතිහාසය