2024 වාර්තා වෙන්නේ මානව ඉතිහාසයේ මෙතෙක් වාර්තා ගතවූ වඩාත්ම උණුසුම් වර්ෂය ලෙසයි. 2025 එම වාර්තාව ඉක්මවන්නේදැයි බියක් ද
සයුරෙන් එතෙර
පාප් ධුරයට සුදුස්සන් ගැන කතා
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් තවමත් රෝහලේය. 88 හැවිරිදි පාප්තුමන් පෙණහලු ආසාදනයක් හේතුවෙන් රෝමයේ ගැමේලි රෝ
ට්‍රම්ප් නිසා ලංකාවේ NGO රස්සා නැති වෙයි ද?
ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා වශයෙන් අභිනවයෙන් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු මතභේදාත්මක වි
කොරියානු ගුවන් අනතුර පිටසක්වළ බලපෑමක්
කොරියාවේ දී පසුගිය දා සිදුවූ, නිසි හේතුවක් තවමත් අනාවරණය කරගත නොහැකි වූ බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් භාව
අසාද් යයි සිරියාව කාටද? ඊස්ශ්‍රාලයත් බොර දියේ මාළු බායි
සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන
ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි අයෙකු බේරාගැනේ
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක්
තමිල්නාඩු විජේගේ දේශපාලනයට සම්ප්‍රාප්තිය
දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකා
ගාසාවෙන් ආරුගම්බේට පතිත වූ මිසිලය
සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීම
මියන්මාරයේ පිපිරීමට ආසන්න ථෙරවාදී බලකොටුව
මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ල
හසීනා ගෙදර යවා යුනුස් ගෙනා අරගලය කෙන්යාවටත් පතිරිලාද? එංගලන්තයත් උදාහරණයට ගනී ද?
“ඇය යන්න ගියා මැකිලා’’ - අමරසිරි පීරිස්ගේ ජනප්‍රිය ගීතයක්. බංග්ලාදේශයේ මේ දිනවල ගැයෙන්නේ මෙවැනි ගීතයකි. හසීනා යන
හිට්ලර් සුසානයෙන් නැගිටුවන ඊශ්‍රායල් පලස්තීන වෛරය
හේල් හිට්ලර්...හේල් හිට්ලර්....හේල් හිට්ලර්....මේ හඬ - දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර්ගේ නාසි හමුදාව සිය නායකයාට ගරුකිරීමට
කෝටා ක්‍රමයට එරෙහිව ගිනිගත් බංගලාදේශය
මේ අපේ අසල්වැසි දකුණු ආසියානු රටක් වන බංග්ලාදේශයෙන් ඉකුත් සතියේ අසන්නට ලැබුණු පුවත් සිරස්තල කිහිපයක්.
ලොව දියුණුතම අධ්‍යාපන ක්‍රමය සහිත ෆින්ලන්තයේ කතාව
ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍යයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතු අංශ අතර අධ්‍යාපනය පසුවෙන්නේ ප්රමුඛ තැනකය.
වෙඩි කෑ ට්‍රම්ප් බලවත්
“2024 අැමෙරිකානු ජනාධිපතිවරණය අපි මින් පෙර නුදුටු, හිතාගන්නටත් අපහසු මානයක් කරා යොමු වෙනවා.” මෙසේ ප්‍රකාශ කළේ මීට ද
දේශපාලන පක්ෂ ජනතාවගේ යහපතටද? පක්ෂයේ යහපතටද?
පසුගිය ඉරිදා අවසන් වූ ප්‍රංශ මහා මැතිවරණයෙන් වාමාංශික සන්ධානය ජයග්‍රහණය කිරීම නිසා සිදුවීමට ගිය මහා ලේ වැගිරීම
ඇමෙරිකානු මුත්තලාගේ ගැටුම බරපතළයි බයිඩන්ට හානි ට්‍රම්ප්ට වාසි
අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන වයස්ගතම පුද්ගලයන් දෙදෙනා අතර ඡන්ද සටන දැන් ආරම්භ වී තිබේ. 81 හැවිරිදි ජෝ බයි
භූතානය ලොවට නැතිවෙමින් යන අවසාන පාරාදීසය
1985 දී ශ්‍රී ලංකා රජයත්, ලංකාවේ සන්නද්ධ ද්‍රවිඩ කණ්ඩායම් කීපයකුත් අතර භූතානයේ තිම්පු අගනුවර සාකච්ඡා පවත්වන විට භූ
ගෝලීය නව බල අරගලයේ යුක්රේන සාධකය හා නව අයි.එස්. භූමිකාව
ලෝකය, පහත රට ශාන්තිකර්මවල යොදාගන්නා දෙකොන විලක්කුවක් සේ ගිනි ඇවිළෙමින් පවතින අවස්ථාවකි මේ. නැගෙනහිර යුරෝපයේ දෙව
නව කොරෝනා වෛරසය සයිප්‍රසයත් ආක්‍රමණය කරයි
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත්
කොරෝනා වෛරසය හේතුවෙන් මේ දිනවල ඉතාලියේ සිදුවෙන්නේ කුමක්ද?
ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත්
විදේශිකයෝ දාහහතරදාහක් රෝමයට පොල්ල තියලා පැනලා
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු
නව කොරෝනා වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවත් ආක්‍රමණය කරයි
මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්
කොරෝනා වයිරසය මැදපෙරදිගත් ගිලගනීද?
මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මා
වසර දෙදහසකට පෙර රෝම වෙළෙන්දෝ ඇත්දළ මුතු මැණික් සොයා පෙරදිගට ආ ගමන
රෝම අධිරාජ්‍යයට අයත්ව තිබුණු වර්ග කි. මී. හතළිස්හතරලක්ෂයක වපසරියක් වසා පැතිර තිබුණු විජිතයෙන් බදු ලෙස සියල්ල ලබා
එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් වෙතයි
විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම වෙන්වුණු පිටුවයි මේ, සයුරෙන් එතෙර. ඔබට එතෙරදී මුහුණ පාන්නට සිදුවෙන කරදර, හිරිහ
පිස්සන් කොටුව අංගොඩ සිහිවුණා මට
දෙදහස් විස්ස නව අවුරුදු උදා වුණ හා හා පුරා නව වසරේ පළමු දින පෙළුණ මෙමා දරුණුම රෝගයෙන් උ
හද ගින්දර
පෙරදිග අහස හිරු නැග එන්නට පෙරදී මහමග බසිමි විකුණමි දුක කෑ මොර දී සිව්රඟ සෙනග මැද දිවි සටනින් පැරදී ගියමග එමි සව
මැදපෙරදිග වහල් සේවයට ඇද දමන කාන්තාවන් බේරාගැනීමට නොහැකිද?
රිසානාගේ මරණ දඬුවමත් සමගම විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදුකළ හාස්‍යජනක නීති සංශෝධනය තෙක් ආපසු සිතයොමු කොට
කොරෝනා ව්‍යසනය දුරුවෙන්න සෙත් පිරිත් දේශනයක් සහ සත්බුදු බෝධි වන්දනාවක් - රෝමයේදී
මැදින් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට වැදගත් වූ උතුම් පෝ දිනයකි. අප බුදුපියාණන් වහන්සේ ජේතව
හලාවත පදවි නව අනුනායකතුමාට කතානියා ලාංකිකයන්ගේ සුභපැතුම්
සලාපුර රදගුරු අති උතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් විසින් අතිගරු අශෝක් ප්‍රියන්ත පෙරේරා පියතුමාව හලාවත පදවි අන