ගෙවී ගිය සතියේ ද දේශපාලන කරළිය ගිනියම් වී තිබිණි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මසකට අධික කාලයක් ගතවී තිබුණ ද ආණ්
කරලියේ කතාබහ
ආණ්ඩුව වට්ටන්න දෙන්නෙ නෑ අගමැතිගෙන් ප්‍රකාශයක්
පසුගිය බ්‍රහස්පතින්දා උදේම අගමැති රනිල් අරලියගහ මැදුරේ සිය කාර්යාලයට පැමිණියේ එදින වැඩ අධිකම දිනයක් වූ බැවිනි.
ජනපති ඥානසාර හිමි සමඟ කතා කළ දේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සතියේ සිකුරාදා ගාල්ලට ගියේය. ඒ තොටගමුව රාජමහා විහාරයේ පැවැති ජාතික වෙසක
විශ්වාසභංග දෙකෙන් මුලින්ම එන විශ්වාසභංගය
අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මුස්ලිම් ත්රස්තවාදයේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ ක
ජනපතිට චීනයෙන් තෑගි මල්ලක්
කිතුනු දේවස්ථාන තුනකට හා ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවී අනිද්දාට (21) හරියටම මා
නාමල් කුමාර ගිය සුපිරි රිය කාගේද?
රාජපක්ෂ රජය සමයේ පෝෂණය කළ බවට සමහරුන් චෝදනා කරන මුස්ලිම් අන්තවාදය ත්‍රස්තවාදය ලෙස පෙරට පැමිණ පසුගිය අප්‍රේල් 21 ව
කැබිනට් රැස්වීමේ මත ගැටුම්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට (12) හරියටම සති තුනකි. එහෙත් රට තුළ තවමත් සුපුරුදු සාමාන්‍ය තත්ත්වයක් පෙන
ප්‍රහාර පිටිපස්සේ දේශපාලන පිරිසක්
ත්‍රස්තවාදය මර්දනය කිරීමේ කටයුතු ඉතා සංවිධානාත්මකව හා වේගයෙන් ආරක්ෂක අංශ විසින් කරද්දී අගමැති හා ආණ්ඩුව පැත්තෙ
ජනපති ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හමුවෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර
විපක්ෂය කරන්නේ කබරගොයා තලගොයා කරන දේශපාලනයක් එජාපයෙන් චෝදනා
ත්‍රස්ත ප්‍රහාරයෙන් රටත්-අරලියගහ මන්දිරයත් කම්පනයට සහ ශෝකයට පත්ව තිබුණ ද පසුගිය බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරේ
සර්වපාක්ෂික සමුළුවේදී ජනපති කී රහස
ප්‍රධාන පෙළේ ක්‍රිස්තියානි දේවස්ථාන තුනකට හා තරු පන්තියේ සංචාරක හෝටල් තුනකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාර හමුවේ
කඹ ඇදීම් මැද ගත් ආරක්ෂක තීන්දු
පාස්කු ඉරිදාව ශ්‍රීලංකාවට උදා වූයේ කිසිවකුත් නොසිතන ත්‍රස්ත ව්‍යසනයක්ද සමගිනි. අවුරුදු නිවාඩුවට නුවරඑළිය බලා ග
ජනපති තිරුපති ගියේ ඇයි ?
අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් ගෙවී ගිය සතියෙ දේශපාලන කරළියේ දක්නට ලැබුණේ ඇල්මැරුණු ස්වභාවයකි. ඇතැම් මැති ඇමැත
අවුරුදු නිවාඩුවේ දේශපාලන කතාබහක්
සිංහල - හින්දු අලුත් අවුරුදු නිවාඩුවත් සමඟ නිහඬ වන දේශපාලනය මෙවර එලෙස නිහඬ වූවේ නැත. නිවාඩුවට සිය ගම් බිම් බලා ගිය
කවදා ඒදැයි නොදන්න පළාත් සභා ඡන්දය
අලුත් අවුරුදු නිවාඩුව සති අන්තයට යෙදී ඇත. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද මැති ඇමැතිවරු වැඩි පිරිසක් මේ දිනවල විදේශ ගත ව
ගෝඨාභයට නඩු: එජාපයේ කතාබහට
සති අන්තයේ අගමැතිවරයා අනුරාධපුරයට ගියේ ජනාධිපතිවරයා සමග අලුත් සහල් මංගල්‍යයට සහභාගිවීමටය. අනතුරුව අටමස්ථානාධ
උපන් දිනයට අගමැතිගෙන් රටට තෑග්ගක්
ඉරිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ දිනයක් විය. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වැනි ජන්ම දිනය එදිනට යෙදී තිබ
මෛත්‍රීගෙන් යළිත් දේශපාලන බෝම්බයක්
ජිනීවා මානව හිමිකම් ප්රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන ජනපති මෛත්‍රී මුල සිටම සිටියේ තරමක විරසකයෙන
ජනාධිපති අපේක්ෂක පෝලිමක්
පවත්වන්නට නියමිතව ඇත්තේ පළාත් සභා මැතිවරණය වුවද එය දැන්ම එනපාටක් පෙනෙන්නට වත් නැත. පළාත් සභා තුනක නිල කාලය හමාරව
ජිනීවා යෝජනාවලියට ආණ්ඩුවෙන් දැඩි ප්‍රහාරයක්
බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයට ගිය අගමැතිවරයා එහිදී ඉඩම් ඔප්පු හා උප්පැන්න ලියාපදිංචි කිරීමේ එක් ද
සන්ධානය කඩිනම් කරන්න මෛත්‍රී-මහින්ද හමුවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගන්නට යන බවට ආරංචි පැති
පාර්ලිමේන්තුව බලවත් කරන එජාපයේ සැලැස්ම
ඉරිදා උදේ මල්වතු මහ නාහිමියන් බැහැදැක රටේ තත්ත්වය පැහැදිලි කළ අගමැතිවරයා අනතුරුව බගවන්තලාවට ගියේ ඉන්දියානු ආධා
ව්‍යවස්ථා සභාවේ රෙදි ගැලවූ ජනපතිගේ ප්‍රහාරය
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අපේක්ෂාව වුව ද එක්සත් ජාතික පක්ෂය ප්
පළාත් සභා ඡන්දය කල් ගියේ ශ්‍රීලනිපයේ වුවමනාවට
ගෙවී ගිය සතිය ආරම්භයේදී අගමැතිවරයා කොලොන්නාව සේදවත්ත පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය මත ඉදි කළ රන්වැට සසුනට පූජා ක
පළාත් ඡන්දය තියන්න බෝලය යළිත් පාර්ලිමේන්තුවට
මුලින් එන්නේ පළාත් සභා ඡන්දයද? ජනාධිපතිවරණයද? මේ ගිය සතියේ දේශපාලන කරළියේ එහා මෙහා ගිය මාතෘකාවකි. එජාපයෙ වැඩි දෙන
සංවර්ධන කටයුතු විවෘත කිරීමේ උත්සව මාලාවකට අගමැති එක්වේ
ගෙවීගිය සතිය පුරා අගමැතිවරයා පසුගිය වසර තුන තුළ ඉදිකළ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කර ජනතා අයිතියට පත්කිරීමේ ක
ජාතික නිදහස් උළෙලේදී ජනපතිගෙන් ‘‘වාග් බෝම්බයක්’’
ගෙවී ගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් කළ ප්‍රධාන මාතෘකා දෙකකි. එකක් පාතාල නායක මධුෂ් ඇතුළු කණ්ඩායමක් ඩුබායි හිදී
ජාතික ආණ්ඩුව වෙනත් ක්‍රමයකින්
අගමැතිවරයා - සභානායක ඇතුළු ආණ්ඩු පක්ෂ කණ්ඩායම මේ සතියේ දැඩි අවධානය දැක්වූයේ ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට එකඟව යළි
පළාත් සභා ඡන්දය පරක්කු කරන්නේ කවුද ?
කාලයක් තිස්සේ යට ගිහින් තිබූ පළාත් සභා මැතිවරණ කතාව දැන් යළිත් කරළියට පැමිණ තිබේ. ඒ ගිය සතියේ දී ජනාධිපති මෛත්‍රී
ජාතික ආණ්ඩුවක්ද? ශක්තිමත් ආණ්ඩුවක්ද ?
අගමැතිවරයා මේ දිනවල වැඩිපුර කාලය යොදවනුයේ ළඟ එන අය-වැය සැකසීමේ කටයුතුවලටය. එහිදී ඇමැති මංගල මෙන්ම නිලධාරීන් සමඟ