(සුජිත් හේවාජුලිගේ)

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබාගැනීම අද ආරම්භ  කර අැත

කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය තීිරණය කළේ ඊයේ පස්වරුවේ කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.

විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට භාර දීමට නියමිතය

විශ්වාස භංග යෝජනාවට චෝදනා 49ක් අැතුළත් වේ