ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පුජෝත්සවය විහාරාධිපති කිරිඳිවැල්ලේ ධම්මරතන නා
එසැණ පුවත්
ඇමැති වීරවංශගේ නම විකුණා කොටුවේ
ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියමින් කැන
‘ඉතාලි ධනවතාගේ සල්ලි උසාවියට ගේනු‘
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සහ කූඨ ලේඛන සෑදීම, ඉතාලි ජාතිකයකු සතු රුපියල් කෝටි හතර හමාරක් වටිනා යුරෝ 250000ක් සමග රන්
සුපුරි මගට දෙවසරයි
දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කර වසර දෙකක් පිරීම නිමිත්තෙන් කුරුඳුගහ හැතැක්ම අන්තර් හුවමාරු මධ්‍යස්
ආරච්චිකට්ටුව සභාපති රිමාන්ඩ්
අක්කර 48ක රජයේ ඉඩමක් හොර ඔප්පුවකින් රුපියල් කෝටි පහකට බෙල්ජියම් ජාතිකයකුට විකිණීයැයි සැකපිට අත්අඩංගුවට ගත් ආරච
චීන මවකට අලි බබෙක්
රාත්තල් 13 ක් බර වන බිළිඳෙක් චීනයේ උපන්නේය. වෛද්‍යවරුන් පවසන ආකාරයට මේ බිළිදා සාමාන්‍ය චීන බිළිදෙකු මෙන් ද
කැළණි 83/84 දෙසැම්බර් 28 රැස්වේ
( සංඛ විජේසූරිය දොඩන්දූවේ සිට ) - කැළණිය විශ්ව විද්‍යාලයේ පීඨයේ 83/84 කණ්ඩායමේ සුහද හමුව 2013 දෙසැම්බර් 28 වැනි දින ග
සාපෙ සමුළුවට සාපයක් ඇවිත්
කොළොන්නාවේ පාසලක අපොස සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණයක් සඳහා විභාග ප්‍රශ්න පත්‍ර වංචා නඩුවක සැකකරුවකු ගෙන්වීයැය
" ගාලු සුව පුජාව "
( සංඛ විජේසූරිය ගාල්ලේ සිට ) - දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරුණු "සුව පූජා" වැඩසටහන
කටින පිංකම
( අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට ) - බලන්ගොඩ කනටිරියන්වල ශ්‍රී මහා බෝධි විහාරයේ කටින පිංකම ඉකුත් පෝදා දායක දායි
ලංකාවට රන් තුනයි
මලයාසියාවේ පිනෑංහි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් බර ඉසිලීමේ තරඟාවලියේ කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ රන් ප
ප්‍රජා සේවාව
( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) - බළන්ගොඩ නගර සභාවේ වරිපනම් බදු අය කිරීමේ ජංගම සේවාව, බොම්බුව ප්‍රජා ශාලාවේදී පැවැ
රුහුණෙ කොල්ලෙක් මූර්තියෙන් කතා කරයි
දෘෂ්‍ය කලා ශිල්පී චමිල ගමගේ සිය හය වැනි මූර්ති ප්‍රදර්ශනය දෙසැම්බර නව වැනි දා සිට 11 වැනි දා දක්වා ලයනල් වෙන්ට් ක
වෛද්‍ය ඉතිහාසයේ තවත් වාර්තාවක්
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට බදුල්ල රෝහලේ දී අක්මාවේ සැත්කමක් සිදු විය. පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ දොස්
රාජ්‍ය ආයතන කිහිපයකට නොතීසි
ගම්පහ රතුපස්වල ජලය අපවිත්රවීම සම්බන්ධයෙන් නිසි පියවර ගත්තාදැයි විමසීම සඳහා ලබන ජනවාරි 28 වැනි දා උසාවියේ පෙනී
සිරිමගෙ රජයට ඇමෙරිකාව අත දාන්න හදලා
ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂ වල පිබිදීම නිසා සිරිමාවෝ බණ්ඩාරණායක අගමැතිනිය ප්රමුඛ ශී‍්‍රලංකා රජයට නොයෙකුත් ග
කෙටි පාර ජීවිතය කෙටි කරයි
කුඹුරට ඇද තුබූ අනවරස විදුලි රැහක පැටලී ඇල්පිටියේ ගොවියෙක් මරුමුවට පත්විය. මවට රාත්‍රී ආහාරය ගෙන ගොස් නියරක් මැ
රක්වානෙන් රතු කැට නිල් කැට මතුවේ
රක්වානේ මාදම්පහ හන්දිය සංවර්ධනය සඳහා කඳු කපද්දී ස්ථාන දෙකකින් මැණික් ඉල්ලම් මතු වී ඇතැයි ගැමියෝ කියති. රජවත්තෙ
අනතුරින් සයිකලය පෙරළී කොස්තාපල් මරුට
පුත්තලම වනාත විල්ලුව පොලිස් මුර පොළේ පොලිස් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් රිය අනතුරකට ලක්ව කොස්තාපල් වරයෙ
තල්පේ යළි සෙක්කු යුගයට
හබරාදුව තල්පේ ලංකාදිප අලෙවි නියෝජිත වේරදූවගේ සුමිත් ප්‍රියන්ත (45) මහතා පැරණි සෙක්කුගලක් යොදාගෙන යළි පැරණි ක්
මරුවා කහ ඉරෙන් පනී
කොලඹ නුවර පාරේ කිරිල්ලවල ප්‍රදේශයේ පදික මාරුවකින් ගමන් කරමින් සිටි තරුණයකු මෝටර් රථයක හැපී මිය ගිය බව කඩවත පොල
මළ කොටි සැමරුම් බැහැ
2009 දී නැති කැර දැමුණු කොටි සංවිධානයේ මහවිරු දින සැමරුම් පවත්වතොත් එය නීති විරෝධී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්&zwj
කුකුළු හොරා යදමෙන් දැනේ
රාත්‍රී කාලයේ කුකුළු කොටු වලට පැන කුකුළන් සියයක් පමණ සොරා ගත් තරුණයකු (26) සැකපිට අත්අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලි
විදුහල්පති අමුතු පාඩමක් කියා දීලා?
පාසල් සිසුන් 13 දෙනකු අපයෝජනය කළැයි සැකපිට දෙමළ පාසලක විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය කියයි.
ආරච්චිකට්ටුව ප්‍රා සභාපති රහස් පොලිසියේ
අක්කර 48ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර රුපියල් කෝටි පහකට බෙල්ජියම් ජාතිකයකුට විකිනීයැයි සැකපිට ආරච්චිකට්ටුව ප්
මත්තේගොඩ දැරිය ලොකු අම්මාට බාර දෙයි
මත්තේගොඩ සඳුන්පුරයේදී ඝාතනයට ලක් වූ මව හා වස බී මිය ගිය පියා අහිමි වූ දැරිය ලොකු අම්මා භාරයට පත් කරන ලෙස කැස්බෑම
කැලේට ලියුම් බෙදූ පියුම්ගේ වැඩ තහනම්
මහජනතාවට බෙදීමට ගෙන ගිය ලියුම් කොට්ටුකච්චිය කැලෑවකට බෙදූ බව කියන ලියුම් බෙදන්නාගේ වැඩ තහනම් කළ බව පුත්තලම ප්
උතුරු සැමරුම් නීතියට එකඟයි
යුද්ධයෙන් මිය ගිය ජනතාව සැමරිම වැළැක්විම සඳහා මෙරට කිසිදු නිතියක් නැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු
සමෘද්ධියා 10,000ක් අරං අහුවෙලා
කටියාව සමෘද්ධි සංගමයේ නිලධරී ජයන්ත පත්මසිරි උප කොන්ත්‍රාත්කරුවකු වන සිසිර සේනාරත්නගෙන් රුපියල් දස දහසක අල්ල
සතුන්ට කැපූ වළේ තමන්ම වැටෙයි
මතුරට ලඳුපිට ගොවි බිමක් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඟඳහා තමන් විසින්ම ඇද තිබූ විදුලි රැහැනක පැටලී 37 හැවිරිදි තිද

