අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් නියම වු “බොදු බල සේනා’ සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිම
එසැණ පුවත්
ඥානසාර හිමි ගිහි ඇදුමෙන් අධිකරණයට
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ ඥානසාර හිම
මහින්ද කහඳගම අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය තබාගත්තේ යැයි කියන සිද්ධියකට කොළඹ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහදගම ඇතුළු දෙදෙනකු අත්අඩං
පාර්ලිමේන්තුව අද රැස්වේ:දූෂණ විරෝධී පනත බ්‍රහස්පතින්දා විවාදයට
ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අදින් ආරම්භ වේ.
වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය තිදෙනෙක්ට
මතකය, හැඟීම් සහ හැසිරීම් ඇති කිරීමට මොළයේ කුමන ස්නායු සෛල දායක වන්නේදැයි සොයා බැලීමට මඟ පෑදූ විද්‍යාඥයන් තිදෙනකු
ශිරන්තිගේ ඇප ඇයදුම අද සලකා බලයි
සිරිලිය ගිණුමේ මුදල් අවභාවිතා කර නොමැති බැවින් ,තමන් නොකළ වරදකට අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි ඕන
ශිරන්ති රාජපක්ෂ දිවයිනට
ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය සිංගප්පූරු සංචාරය නිමා කර ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියාය.
බන්ධනාගාරයට කුඩු රැගෙන යන අලුත්ම ක්‍රමය
සුළු මත්ද්‍රවය ප්‍රමාණයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තොග පිටින් ශරීර අභ්‍යන්තරයේ මත්ද්‍රවය සඟවාගෙන මැගසින්
රටේ මුල්‍ය සාක්ෂරතාවය ඉහලට
මීට පෙර 35%ක්ව පැවති මෙරට මූල්‍ය සාක්ෂරතාවය රජයේ සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් 58% දක්වා වැඩි කිරීමට හැකි වූ බව අග්‍ර
ලංවිම හිටපු සභාපතිවරයකුගෙන් ගල්අඟුරු කොමිසම ප්‍රශ්න කරයි
විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන මහාචාර්ය අනුර විජේපාල මහතා සහ ගල් අගුරැ සමාගමේ හිටපු ගණකාධිකාරීවරයෙකුග
අයි.එම්.එෆ් 7 වන සමාලෝචනයට කාර්ය මණ්ඩල අනුමැතිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ 7 වන සමාලෝචනයට නිලධාරී මට්ටමේ අනුමැතිය හිමි වූ බව මුදල්, ක්ර
ඥානසාර හිමිට ජම්පරය
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වැරැදිකරුවීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සා
උණක් නිසා රුහුණු කෘෂි පීඨයේ ඉගැන්වීම් ඔන්ලයින් ක්‍රමයට
වෛරස් උණ රෝගී තත්වයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ අවසන් වසරේ හැර සෙසු වස
ශිරන්තිගෙන් අපේක්ෂිත ඇප ඇයැඳුම් පතක් අධිකරණයට
රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීමට විදේශ ගතවු තමන් යළි ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට හැකියාවක් ඇති හෙයින් අත්අඩංගු
අලුත් ත්‍රස්ත පනත හෙට මැතිසබයට
’’ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’’ (Protection of the State from Terrorism Bill) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහග
පවුම් 19ක රන් ඉස්සූ ඉන්දියන් දෙකක් මාට්ටු
යාපනය ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් හැට හත් ලක්ෂ තිස් හත්දහස් පන්සීයක් වටිනා පවුම් 19 1/2 ක් සොරා ගත් බව කියන ලාංකික ක
ජනපතිගේ ඉන්ධන සහනය සමාගම්වලට විතරයි
ජනාධිපතිවරයා දෙනවා යැයි ප්‍රකාශ කළ ඉන්ධන සහනය ලැබී ඇත්තේ ඉන්ධන ගෙන්වන සමාගම් වලට යැයි සමගි ජනබලවේගයේ ජාතික සංව
සිසු විරෝධතා ඔඩුදුවයි: ප්‍රංශයේ පාසල් වැසෙයි
ප්‍රංශය පුරා සිසුන් සහ කැරලි මර්දන පොලිසිය අතර පවතින ගැටුම් හේතුවෙන්, උසස් පාසල් 500 කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීම
2026 වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග
2026 වසර සඳහා නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කිරීම මේ වනවිට ආරම්භ වී ඇත. අද (5) දින පළමුවෙන්ම ප්‍රකාශයට පත් කෙරුණේ
ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට
ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කි
ඉන්දියාවෙන් ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සපයන්න ගිවිසුමක්
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට කොළඹ දී අද අත්සන් තැබීය. ඉන
අත්සන් ව්‍යාපාරය අස්සේ සිවිල් බුද්දි පෙරමුණ පොලිසිය ගැටෙයි
මෙරට පවත්වා ගෙ යන මුුල්‍ය සමාගමි තහනමි කිරිමට ශ්‍රී ලංකා මහා බැංකු අධිපතිවරයා ගත් තිරණයට එරෙහිව අත්සන් ලබා ගැනිම
අල්ලස් - තොරතුරු කොමිෂන් සභා හිස් පුටු පුරවයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන
ලංකා සංවර්ධන සැලසුම් ගැන ආසියා සංවර්ධන බැංකුව එක්ක කතිකාවක්
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 කාලසීමාවට අදාළ, ශ්‍රී ලංකා සංවර්ධන ස
ගල්අඟුරු ලොක්කා කොමිසමට බදාදා ගෙන්වයි
ගල්අඟුරු අක්‍රමිකතා සම්බන්ධයෙන් කරැණු විමසීමට ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ සහ විදුලි බල හ
ඥානසාර හිමිට පැනවූ දඬුවම් ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසා
අහුන්ගල්ලේ වෙඩික්කරු ගිනි අවියත් සමග අත්අඩංගුවට
අහුන්ගල්ල ගල්වෙහෙර සී.පී ද සිල්වා මාවතේ නිවසක නිදා සිටි පුද්ගලයකුට වෙඩි තුවාල සිදු කළ අයකු වෙඩි තැබීමට යොදා ගත් ග
ලයිසන් හොරට හදා විකුණු අඹුසැමි යුවළක් මාට්ටු
ව්‍යාජ ලෙස සකස් කළ තාවකාලික රියදුරු බලපත්‍ර මුදලට විකුණු පන තිවක අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්
සයිබීරියාවේ මහාමාරිය බියක්
‘මහාමාරිය’ බියක් හේතුවෙන්, රුසියාවට අයත් සයිබීරියාවේ ඉර්කුට්ස්ක් පළාතේ රෝහල් පහක් වසා දැමීමටත්, එම රෝහල්වල වෛද
ඉරාන තෙල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ඉරාන තෙල් අමාත්‍ය මොහොසන් පාක්නෙජාද් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණු බව එරට මාධ්‍ය ඊයේ (5) වාර්තා කළේය. තමා තම ධුරයෙන් ඉල

