ඉතාලියේ පොන්සානෝ නුවර පැවැති 2013 විවෘත ළමා කරාටේ ශූරතාවලියෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනිමට ශ්‍රී ලාංකික දරුවෙ
එසැණ පුවත්
චෝගම් රාජකාරියට දින තුනක නිවාඩු
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන්ගේ සිට ප්‍රධා
හබරණ අලි පැටව් ලෝක රූමතියන් දැපනෙ දමති
ලෝක රූ රැජින තරඟයට ඉදිරිපත් වන ලෝක රූමතියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙමින් හබරණ වල් අලි බලන්නට ද ගියහ .
වල් අලි තිදෙනෙක් බේරා ගැනෙති
මාදුරු ඔය ඉසෙඩ් ඩී මහ ඇළට අලුත්ඔය දී වැටුණු වල් අලින් හතර දෙනකු හා මුවකු බේරා ගැනීමට වෙහෙරගල වනජීවී නිලධරයෝ ද, අල
අද කාලගුණය (නොවැම්බර් 18)
දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර නිරිතදිග වෙරළ බඩ කොටස් වලටද වැසි ස්වල්ප
නින්දවුර් ගමේ විරෝධයක්
නින්දවුර්හි ගැමියන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය අතර ඇතිවූ ආරවුලක් බේරුම් කිරිම සදහා මඩකලපුව භාර නියෝජ්‍ය පො
ඉල් පෝ දා මහණ පිංකමක්
වස් කාලය අවසන් විමත් සමඟම උදාවු ඉල් පොහොය නිමිතිකොටගෙන වලල්ලාවිට ගුලවිට ගලපිට ගල විහාරයේ පිංකම් මාලාවක් පැවැත
සාකච්ඡා සාර්ථකයි
යුද අපරාධ ගැන අමිහිරි චෝදනා මැද්දේ සිය සමගිය පෙන්වමින් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයෝ අද (17) දුප්පත්කම හා සංව
ඉතාලි එක්ක නොගියාට බිරිය මරයි
වසර තුනහමාරකට පෙර සිය ධනවත් බිරිය මරා නිවස ඉදිරිපිට වළ දමා ව්‍යාජ ඇටර්නි බලපත්‍රයකින් නිවසද විකිණු බව කිය
උද්‍යාන රෝහල් හයක්
මානසික හා හදවත් රෝගීන් වෙනුවෙන් උද්‍යාන රෝහල් හයක් පිහිට වීමට බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යංශය සැරැ
මීළඟ සමුළුව මෝල්ටාවේ
මීළග පොදු රාජ්‍යය මණ්ඩලීය නායක සමුළුව මෝල්ටාවේ පැවැත්වෙන බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේශ් ෂර්මා කො
ක්‍රෙඩ්ට් කාඩ් වලින් ලක්ෂ 17 ක සල්ලි ඇදලා
ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් පත් යොදා බැංකු ටෙලර් යන්ත්‍ර මගින් රුපියල් දාහත් ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළැයි කියන
ඔබ සම්මානවලට පෙරේතද?
කාංචනා මෙන්ඩිස් කියන්නෙ නිළිකම හිතට අරගෙන ඉන්න නිළියක් ”කොහෙත්ම නෑ... මම නිළිකම ඔලූවට ගත්තෙ ද
සහකාර වතු අධිකාරි උසාවියෙන් පනී
විසි එක් හැවිරිදි තරුණියක කෙළෙසී යැයි කියන සිදුධියක් සම්බන්ධයෙන් නිතීඥවරයකු මාර්ගයෙන් ඉදිරිපත් වී ඇප ප්‍ර
2015 පොදු රද මඩුළු සමුළුව මෝල්ටාවේ ?
2015 පොදුරාජ්‍ය මන්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන රට නිල වශයෙන් අද සවස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. මුරිසි රාජ
ඉල් පෝදා ගංගාරාමය
අද ඉල් පොහොය දින කොළඹ හුණුපිටිය ගංගාරාමයේ පෙහෙවස් සමාදන් වූ පිරිස අතර වන්දනා කටයතු සඳහා විදේශිකයෝද එක්ව සිටි
කතක කෙළෙසයි
කළුතර නිවසකට මහ රෑ පැන අල්මාරියේ රන් බඩු එකතු කැර ගත් සොරකු ගිනි අවියක් පෙන්වා කතක කෙළෙසා රන් රන්බඩු ඇයට දී ග
අනේ මෙහෙම කරුණාවක්
පා හතර ගැට ගසා ත්‍රිරෝද රථයකින් හල්තොට සිට බණ්ඩාරගම අටුලුගම දෙසට රැගෙන ගිය ගවයන් දෙදෙනකු සමඟ පුද්ගලයකු අත්අ
ඇපල් තට්ටුකරු කිරි ටින් ටිකටත් තට්ටු කරයි
ආරක්ෂක කැමරා සවි නොකළ සුපිරි වෙළදසැල් වලින් රුපියල් ලක්ෂයක කිරිපිටි ටින් සහ ආහාර චීස් වර්ග සොරකම් කළ තරුණය
ග්‍රේරෝ මාල කඩන්නා වැසිකිළියෙන් අල්ලයි
පානදුර වඩුමුල්ලේ නිවසක බිරියට හා සැමියාට පිහියෙන් ඇන චේන් කඩාගෙන ගිය බව කියන පිරිසකගෙන් අයකු ගොරකානේ නිවසක වැස
‘වීදුරු ගෙවල්වල සිට ගල් නොගසනු’
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ඇති වු අමිහිරි කතාවලින් පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකයෝ සිය තුන් දින
තලාතුඔය බස් අනතුරින් හයක් මරුට
මහනුවර ගුරුදෙනිය හාරගම මාර්ගයේ මගී බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් හය දෙනෙකු මිය ගොස් පහළොස් දෙනෙකු රෝහ
පීසී සහ බිරිය කපා කොටා මරා දාලා
මාතර,කඹුරුපිටිය උල්ලලදී මාතර පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිය කපා කොටා මරා දමා ඇතැයි මාතර පොලීසිය කියය
කැමිලා පාකර් ආදිපාදවරිය ළමා රෝහලේ දරුවන් සමග
බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ දේවිය කැමිලා පාකර් ආදිපාදවරිය අද කොළඹ ළමා රෝහලට ගොස් එහි දරුවන් සමග බො
අය වැයට පෙර අල, ලූනු මිල බස්වයි
අර්තාපල් කිලෝවක් සඳහා වූ රුපියල් 40ක ආනයන බද්ධ රුපියල් 10 දක්වා ද, ලොකු ලූනු සඳහා වු රුපියල් 35 බද්ද රුපියල් 10 දක්වා ද,
යුද අපරාධ පිරික්සනු
යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා මාස කිහිපයක් ඇතුළත සොය බැලිය යුතු යැයි කල් දුන් බ්‍රිතාන්‍ය ඇ
චොගම් සමුළුවෙන් පස්සේ
මිස් ෆ්රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ කිරුළ සඳහා තරග වදින අවසන් වටයට තේරුනු සුරූපී ප්‍රංශ යුවතියන් ත
මැක්රේ සිරි කොතට ගෙන්වීම ණයක්
බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාවේ මැක්රේ සිරි කොතට ගෙන්වා ගැනීමෙන් ඡන්ද දිනිය නොහැකියැයිද සිංහල දෙමළ මුස්
පහින පොළ මාරුවට විරෝධය
බදුල්ල සොරණතොට තිඹිරිගස්පිටිය උප තැපැල් කාර්යාලය කොස්ගොල්ලට ගෙන යෑමට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීහු අද ත
බ්‍රිතාන්‍ය අගමැති ක්‍රිකට් ගසයි
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කොළඹ ක්‍රිකට් සමාජයේ දී ශ්‍රිලංකා ජාතික ක්‍රිකට් කණ්ඩයම හිටපු දඟ පන්නදු

