කොළඹ විශ්ව විද්‍යාලයයේ කලමනාකරණ පීඨයේ ගැටුමට සම්බන්ධ සිසුන් 10 දෙනකු හඳුනාගෙන ඇතැයි ද ඔවුනට එරෙහිව තාවකාලික පංති
එසැණ පුවත්
ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 239 කට සීමාවෙයි
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තර
කාල්ටන් රග්බි තරගාවලියට විදේශීය ක්‍රීඩකයෝ 35 ක් එති
තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අංශය සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සත් සාමාජික රග්බි තරගාවලියට විදේශිය වෘත්
ශ්‍රී ලංකා පිල කඩුලූ 8 ට 176 යි
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තර
මැණික් ගඟ බොරවේ
මැණික් ගෙඟ් ජලය බොරවීමෙන් කතරගම හා සෙල්ල කතරගම පවුල් 25000කට පානීය ජල ප්‍රශ්නයක් උදාවී ඇත. ගෙඟ් ඉහළට තද වැසි පවතින ව
විනිසුරු අනතුරින් තුවාල ලබයි
කුරුණෑගල-හලාවත මාර්ගයේ රඹෑව ගම්මාලියේ දී මඩකලපුව මහාධිකරණයේ විනිසුරු කේ. සිවපාක්‍ය සුන්දරම් මහත්මිය ගමන් කළ කා
මැණිකට තැන දුන් මැණිකක් සමරයි
රාජ්‍ය මැණික් සංස්ථාව හා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටුවා වසර 40ක් ගතවීම නිමිත්තෙන් එහි නිර්මාතෘ හිට
උමාර් - ජුනයිඞ් ශ්‍රී ලංකා පිල අමාරුවේ දමති
උමාර් ගුල් (28/3) සහ ජුනයිඞ් ඛාන්ගේ (34/2) පන්දු යැවීම හමුවේ ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වු ශ්
හොර සල්ලි අසුවේ
රුපියල් දාහේ හොරනෝට්ටු 45 ක් සමග පොල්ගහවෙල හා මරදන්කඩවල තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොතුහැර පොලිසිය
ශී‍්‍ර ලංකාව පහර දීම තෝරා ගනී
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ‘ස්පෝට්ස් සිටි’ කී‍්‍රඩාංගණයේදී අද (26වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් කි
වන්නියෙත් සාමයේ පහන්
යුද්ධය අවසන් වී සාමය උදාවී, කෙත්වතු සරුසාරවීමත් සමග වන්නි ජනයා ද කොළඹ ඇතුළු සෙසු පළාත් හි හින්දුවරු ද අද දීපවාලි
සැකකරු ගේන්න ඇපකරු බාර ගනී
හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතන තොරතුරු වසං කළැයි කියන නඩරාජා සිවරාජා හෙවත් අම්බලන් දෙසැම්බර් 15 වැනි
ඉන්දියාවෙන් ගෙනා කෝටියක කුඩු අල්ලයි
ඉන්දියාවේ සිට මුහුදු මගින් ගෙනා හෙරොයින් මත් කුඩු තොගයක් තලේමන්නාරම ඌරුමලේ නිවසකින් සොයාගත් පේසාලේ පොලිසිය රුප
මෙමරි චිප් පත මිනීමරුවන් අල්ලයි
උඩවලව පනහඩුවේ ධනවත් බස් හිමියා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා මරා දැමූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සිව්දෙනකු නොවැම්බර්
පොන්සේකාට ස්කෑන් පිරික්සුමක්
හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා අද පෞද්ගලික රෝහලකදී සී. ටී. ස්කෑන් පිරික්සුමකට ලක් කළ බව ඔහුගේ බිරිය අනෝමා පොන්ස
ජනපතිට එරෙහි පෙත්සම් කුණු කූඩේ
ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කරන පෙත්සම් බාර නොගන්නා බව ඕස්ටේ්රලියා නීතිපති රොබ
ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලේ පාපැදි ජය දේශිතට - කුමාරිට
ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලේ පාපැදි පිරිමි තරගය ජය ගැනීමට දේශිත රාජපක්ෂ සමත්විය. කුමාරි බණ්ඩාර කාන්තා තරගය ජය ගැන
සුරාජ් රන්දිව්ට අවස්ථාවක් ?
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (26) ඩුබායිහි ‘ස්පෝ
මාධ්‍ය වැරැදි බව ලෝක ශූරයා කියයි
තමා ධාවන දිවියෙන් සමුගන්නා බවට මලයාසියා මාධ්‍යවල පළවූ පුවත වැරැදි යැයි වසර නවයක් පුරා මෝටර් සයිකල් ලෝක ශූරතා තරග
ඔස්ට්‍රේලියාවත් කැනඩා පාරේ
ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් භාගයේ දී සිදු වී යැයි කියන මානව හිමිකම් කඩ කිරීම් ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි
බීර මිලත් වැඩි වේ
විදේශ හා දේශීය මත්පැන් සඳහා වන සුරාබද්ද ලීටරයකට රුපියල් 60ක් වැඩි කළ බව රජය කියයි. දේශීය අරක්කු සුරා බද්ද රුපියල් 863-
ගෝතමාලා ජල රජා ලංකාවෙන්
මධ්‍යම ඇමෙරිකාවේ ගෝතමාලාවේ පැවැති මිස්ටර් අර්ත් 2011 (මිහිරජා) තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ මිලින්ද වික්‍රමසිංහ තුන
ඉතාලි ගිහින් විහින් අමාරුවේ
ඉතාලි ජාතික බාලවයස්කාර දැරියක කෙළෙසී යැයි කියන ශ්‍රී ලාංකිකයෙක් මෝදානා නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහ
කප්පම් කන්න ගිහින් රිමාන්ඩ්
බිරියගේ නිරුවත් වීඩියෝ දර්ශන සැමියාට පෙන්වා ප්‍රසිද්ධ කරන බව කියා ඇගෙන් රුපියල් පනස් දහසක කප්පමක් ඉල්ලූ බව කිය
රට සලලි/රන්කාසි රේගුවේ හිරවේ
මාතලේ හා ග්රෑන්ඞ්පාස්හි තිදෙනකු රුපියල් දෙකෝටියක රට සල්ලි හා රන්කාසි සිංගප්පූරුවට හා චෙන්නායි නුවරට හොරෙන් ර
රනිල් ඉවත් කරන්න රුක්මන් පෙරමුණේ
එක්සත් ජාතික පක්ෂයේ යහපත තකා එහි නායකයා (රනිල් වික්‍රමසිංහ මහතා) ඉවත් කිරීමට වහාම පක්ෂ සම්මේලනයක් කැඳැවන්නැයි එ
කොළඹ සරසවි ගැටුම අදත්
කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුවෙක් තුවාල ලැබීය. ඔහු විශ්වවිද්‍යාල වෛ
ග්‍රීක ගාන්ධර්වයා ලංකාවේ
ලෝකප්‍රකට සම්මානලාභී ග්‍රීක සංගීතාඥ යානී ක්රීසෝමලීස් ලොව වටා සංචාරයක යෙදෙමින් සඳුදා රාත්‍රියේ ශ්‍රී ලංක
කල්පිටියේ හිමි දෙනමක් උපවාසේ
ඉන්දියා වෙරළාරක්ෂක හමුදාව වසර එක හමාරක් පුරා අන්දමන් දූපත්හි සිර කැරගෙන සිටින ධීවරයන් හය දෙනකු මුදාගැනීමට ගත් ස
ශ්‍රී ලංකාවට විස්සයි-20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය
අන්තර්ජාතික ක්‍රිකට් සභාව පළමු වරට අද (24) නිකුත් කළ විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ දෙවැ

