කොලොන්නාවේ සිද්ධියෙන් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව් දෙනකු ශ්රීජයවර්ධනප
එසැණ පුවත්
වෙඩි තැබීමෙන් පසු වාහන ගිනි ලති
කොලොන්නාව වෙඩි තැබීමෙන් පසු ඡන්ද පොළ අවට රැස්වු පිරිස් වාහන කිහිපයකට ගිනි තබමින් ඡන්ද අවලංගු කරනනැයි කෑ කෝ ගසති.
භාරත ලක්ෂ්මන්ට බරපතලයි
කොලොන්නාව ඡන්ද මධ්‍යස්ථාන අසල සන්ධානයේ අධාරකවරුන් දෙපිරිසක් අතර වූ ගැටුමක දී වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ භා
එංගලන්ත පිලට අදහාගත නොහැකි පරාජයක්
2011 වසරේ ලෝක කුසලාන දිනා ගැනීමේ එංගලන්ත සිහිනය සුන්නත්ධූලි කරමින් අවසාන පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රංශ
කොලොන්නාවේ වෙඩි තැබීමක්
කොටිකාවත්ත මුල්ලේරියාව ප්රාදේශය ඡන්දයේ කටයුතුවලට ගිය බව කියන රජයේ දේශපාලනඥයකුට මින් මොහොතකට පෙර එල්ල වූ වෙඩි
කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේදී කසුන් ද්විත්ව ශූරතා දිනාගනී
ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ වයස වුරුදු 13න් පහළ ඉසව්ව නියෝජනය කරමින් ශූරතා දෙකකට ම හිමිකම් කීමට කසුන් අමර
වේල්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට
රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව වටයේදී ලකුණු 10 - 22 ක් ලෙසින් අයර්ලන්තය පරාජය කළ වේල්ස් කණ්ඩායම අව
වෙන්වූ අත බද්ධ කරයි
මන්නා පහරකින් වෙන්වී ගිය දකුණු අතක් බද්ධ කොට බරපතල තුවාල ලැබූ අනෙක් අතට පැය දහයක සැක්කම් කිහිපයක් කිරීමට කොළඹ ජා
සියයට 55 ඡන්දය දීලා
පළාත් පාලන මැතිවරණය නිම කිරීමට පැය එක හමාරක් තිබිය දී පළාත් පාලන ආයතන 23 ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 55 පමණ ප්‍රකාශ ක
ගාල්ලේ සියයට 35ක් ඡන්දය දෙයි
ගාල්ල මහනගර සභා ඡන්දයේ දී අද පස්වරු 12.00 පමණ වනවිට සියයට 35ක් පමණ ඡන්දය ප්‍රකාශ කැර ඇතැයි සහකාර මැතිවරණ ලේකම් කාර්යල
මහනුවර සියයට 40ක් ඡන්දය දෙයි
මහනුවර මහනගර සභා ඡන්දයේ දී අද පස්වරු 12.00 පමණ වනවිට සියයට 40ක් පමණ ඡන්දය ප්‍රකාශ කැර ඇතැයි සහකාර මැතිවරණ ලේකම් කාර්ය
ගම්පහ සියයට 55ක් දීලා
ගම්පහ මහනගර සභා ඡන්දයේ දී අද පස්වරු 1.00 පමණ වනවිට සියයට 55ක් පමණ ඡන්දය ප්‍රකාශ කැර ඇතැයි සහකාර මැතිවරණ කොමසාරිස් ප
මාතර සාමකාමී ඡන්දයක්
දැඩි උනන්දුවකින් ඡන්ද දායකයන් මාතර මහා නගර සභා ඡන්දයේදී ජන්ද පොළ වෙත පැමිණෙන බව සහාකාර මැතිවරණ ලේකම් කාර්යාලයය ක
අනුරාධපුරයේ සියයට 38 ඡන්ද දීලා
අද පස්වරු 11 වන විට අනුරාධපුර මහා නගර සභාවේ ඡන්ද දායකයින් සියයට 38 ක් පමණ ඡන්ද දී ඇතැයි සහකාර මැතිවරණ ලේකම් කාර්යාලය
බංග්ලාදේශයට 8-3 ක ජයක්
හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේ වෙරළ පාපන්දු තරගාවලියේ බංග්ලාදේශය සහ මාලදි
වෙරළ පාපන්දු තරගයේදී ශී‍්‍ර ලංකාව නේපාලය පරදවයි
හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේ තරග ආරම්භ කරමින් අද (8) පෙරවරුවේ පැවැති වෙරළ ප
කල්මුණේ සියයට 32 ඡන්ද දීල
අද පස්වරු 12 වන විට කල්මුණේ මහා නගර සභාවේ ඡන්ද දායකයින් සියයට 32 ක් පමණ ඡන්ද දී ඇතැයි මැතිවරණ නිළධරයෝ කියති. ඇතැම් ඡන්
හම්බන්තොට දිගු පෝලිම්
හම්බන්තොට මහා නගර සභා ඡන්දය දැඩි උනන්දුවකින් අද ඇරැඹිණි. සිරිබෝපුර ප්‍රජා ශාලා ඡන්ද මධ්‍යස්ථානයේ සිංහල හා මුස්
ඡන්ද උනන්දුව අඩුයි
පළාත් පාලන ආයතන 23ක පැවැත්වෙන ඡන්දයේ අද පෙරවරුවේ මන්දගාමීව පැවැතුනේ යැයි මැතිවරණ නිරීක්ෂකයෝ සහ අපේ වාර්තාකරුවෝ
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තහනම් උත්තේජක චෝදනාවෙන් කායවර්ධන ඉසව්ව වෙරළ ක්‍රීඩා උළෙලෙන් හැළෙයි
හම්බන්තොටදී අද (8) ආරම්භ වන පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට සහභාගිවීමට නියමිත සිටි ශ්‍රී ලංකා කායවර්ධන කණ
පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල උස්සවත්ශ‍්‍රීයෙන් අද හම්බන්තොටදී ඇරඹේ
පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙල අද (8) හම්බන්තොට නගරයේ වෙරළ තීරයේ එම තරගාවලිය වෙනුවෙන්ම ඉදිකළ ක්‍රීඩ
කොටිකාවත්තේ වෙඩි පත්තුවේ
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ජනමත විමසුමට සියල්ල සූදානම් වෙමින් සිටිය දී කොටිකාවත්ත කොරටුව පාරේ ද
‘කාල්ටන් සුපර් සෙවන්’ රග්බි තරගාවලිය 29 දා
‘කාල්ටන් සුපර් සෙවන්’ රග්බි තරගාවලිය මේ මස 29 වැනිදා මහනුවර නිත්තවෙල පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම වස
‘අගමැති කුසලාන’ රග්බි ශූරතාව මහානාම විදුහලට
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය, නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ අනුග්‍රහයෙන් සංවිධානය කළ ‘අගමැති’ කුසලාන වයස 20 න් පහළ අන්තර
පැයක සටනින් මුවා පරදී
දිවි පැටවකු මුව නාම්බකු මරා ගැනීමට ගත් වෙහෙසත් පැයක් පමණ සටනකින් මුවා මරා කැලයට ඇදගෙන ගිය සැටිත් යාල ජාතික වනෝද්
‘ගෝඨාභය එහෙම කතාවක් කියා නෑ’
යුද්ධයේ අවසන් දිනවල සුදු කොඩි රැගෙන යටත්වීමට ආ කොටි නායකයනට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේජර්
ඡන්දේ බලන්න දාහක්
පැෆරල් සංවිධානයේ නිරීක්ෂකයන් දාහකට ආසන්න පිරිසක් සෙනසුරාදා පළාත් පාලන ඡුන්දය නිරීක්ෂණය කිරීමට නියමිතය. ඔවුන් අ
පොදු රද මඬුලූ බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකා පිල අද දකුණු අප්‍රිකාවට යයි
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගිවීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාව
සමූප බැංකුවක් කොල්ලකයි
හිනිදුම විවිධ සේවා සමූපාකාර සමිතියේ දුම්මල ග්‍රාමීය බැංකුවට කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනකු කලමනාකරුගේ හිසට ග
දැව හොරුන්ගේ බිල්ල වරදී
දඹුල්ල ඉනාමළුව රජයේ තේක්ක රක්ෂිතයේ ගස් කපා ඉරුම්පට්ටල බැඳ දැව ඉරද්දී පොලිසිය සමග එහි ගිය වන නිලධරයකු දැව ඉරුම්කර

