මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ ලබන අගෝස්තු මාසයේ ඉන්ධන මිල සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති
එසැණ පුවත්
හිටපු පොලිස්පති පූජිතට මරණ දඬුවම
ඒ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වැර
නව හමුදාපතිට පත්වීම් ලිපිය බාරදෙයි
හමුදාපති ධුරයට පත් කෙරුණු ලුතිනන් ජෙනරාල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානා
විනිසුරු වයස දික් කිරීම ගැන මන්ත්‍රී දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට එරෙහිව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්
ලබන මාසයේ ඉන්ධන මිලේ වෙනසක් නෑ
මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථ
වැස්ස නැතිව ගලෙන්බිඳුනවැව ජනතාව පීඩාවට
ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුරුළුවැව සහ මනන්කට්ටිය ඇතුළු මහා වැව් මෙන්ම කුඩා වැව් ගණනාවකම ජල මට
රු.මි. 772ක නීතිවිරෝධී දේපළ රජයට පවරා ගැනීමට නීති ආරම්භ කළා
2026 වසරේ මේ වන තෙක් මාස කීපයක කාලය තුළ රු.මි.772 ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමට අවශ්‍ය නීති කටයුතු ආරම්භ කර
‘‘මාලිමා රජය අධිකරණයත් විනාශ කරනවා‘‘
මාලිමා රජය යටතේ වී ගොවියාත්, ප්රජාතන්ත්රවාදය සහ අධිකරණයත් විනාශයට පත්ව ඇතැයි සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නා
වෛද්‍ය උපකරණ හදන කම්හල සුව ඇමතිගේ නිරීක්ෂණයට
එක්සත් රාජධානියේ Flexicare Group සමාගමට පූර්ණ අනුබද්ධ බණ්ඩාරගම, රයිගම ප්‍රදේශයේ ස්ථාපිත Flexicare Lanka (Pvt) Ltd. ආයතනයේ නවීන වෛද්‍ය උපක
කටානේ අනතුරින් පසු කන්ටේනරයට ගිනි තැබූ තුනක් අත්අඩංගුවට
මීගමුව - මිනුවන්ගොඩ මාර්ගයේ බොලවලාන ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනකුට මරු කැඳවමින් යතුරුපැදි දෙකක් කන්ටේනර් රථයක ගැ
මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතියේ සේවකයෙක් පස් කන්දකට යටවේ
මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර විලියම් ගොපල්ලව මාවතේ සේවය කළ කම්කරුවකු ඉදිකිරීම් කටයුත්තක යෙදී සිටි
නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න
නව යුද හමුදාපතිවරයා වශයෙන් ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත්කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාග
සුළු හා මධ්‍ය පරිමාන සහල් කර්මාන්ත කරුවන්ගෙන් රජයට කොන්දේසියක්
සුළු හා මධ්‍ය පරිමාන සහල් කර්මාන්ත කරුවන්ට වී මිලදි ගැනිම සඳහා ලබා දෙන බැංකු ණය මාස හය, වසරක් දක්වා දිර්ඝ කිරිමටත්
ඇමෙරිකන් නිලධාරීන්ට වැරදිලා: අප්‍රිකා රටවල් වෙනස් කරලා
බ්‍රසීලයේ පැවැති ඒඩ්ස් නිවාරණය සම්බන්ධ සමුළුවකදී, ඊට සහභාගී වූ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතින්
මෙරට සිරි බලන්න ආ ස්විස්ටර්ලන්ත ජාතික වෛද්‍යවරයා මිය ගිහින්
ස්ව්ස්ටර්ලන්තයේ සිට සංචාරයක් සදහා බිරිද ,සිගිති දියණියන් දෙදෙනා සමග මෙරටට පැමිණි ස්විස්ටර්ලන්ත ජාතික වෛද්‍යවර
හැකරැ සිද්ධිය: මැතිසබා විවාදය 5 වැනිදා
ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25 ක ණය මුදලක් සයිබර් අපරාධකරැවන් පිරිසක් වංචා කිරීමේ සිද්ධිය
යෝග උපදේශකගෙන් ලෝක වාර්තාවක්
ඉන්දීය ජාතික යෝග උපදේශක 38 හැවිරිදි කමාල් කලෝයි, සිය ශ්වසන පාලන හැකියාව සහ ශාරීරික ශක්තිය මැනවින් යොදාගනිමින් ගින
බඹර ප්‍රහාරයෙන් අයෙක් මරුට:පහක් රෝහලට
ලිදුල පොලිස් වසමට අයත් ෆාමස්ටන් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් 61 හැවිරි
ස්පාඤ්ඤ ගොඩබිම් තීරුවට අනවසර සංක්රමණිකයෝ කඩා වදිති
උතුරු අප්‍රිකා වෙරළ තීරයට ඔබ්බෙන්, මධ්‍යධරණී මුහුදෙන් සහ ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධියෙන් වටවුණු ස්පාඤ්ඤයට අයත
ගුරු ගැටළුව අහස උසට:දෙහිවත්ත සිසුහු පාසල් නොඑති
කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සේරුනුවර කොට්ඨාසයේ පිහිටි දෙහිවත්ත මහා විද්‍යාලයේ කලක පටන් පවතින ගුරු පුරප්පාඩුවල
2026 මුල් මාස හයේ ත්‍රිකුණාමලය වරායේ ලාභය රුපියල් මිලියන 958
අනතුරුව වරාය අධිකාරියේ ජේෂ්ඨ නිළධාරීන් සමඟ 2026 වසරේ ත්‍රිකුණාමලය වරායේ ප්‍රගතිය ගැන සාකච්ඡාවකට සහභාගී වූහ.එහිදි
11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරියේ
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සංවිධාන කටයුතු පිළිබඳව සහ එහි ප්‍රගතිය සම්බන
19 වැනි සියවසේ චිත්‍ර බලන්න අගමැතිනිය යයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජෝර්ජ් කීට් පදනම සහ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කළ
පාපන්දු තරඟාවලිවල කොටස් පෞද්ගලික ආයෝජකයින්ට විකිණීමට විරෝධය
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සිය තරඟාවලිවල කොටස් පෞද්ගලික ආයෝජකයින්ට විකිණීමේ සැලැස්ම ක්‍රියාත්මක කළහොත්, ල
අද මිලි මිටර් 100ක් දක්වා වැසි
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වලත් විටින් වැසි හෝ ගිගුරුම්
හමාස් නිරායුධවීමට එකඟ වෙයි
ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් ’’සම්පූර්ණයෙන්ම නිරායුධ කිරීම’’ සඳහා සාම සැලැස්ම යටත
ජනපති බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසයි
රටක් ගොඩනැගීමේදී හුදු භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන්නේ යැයිද එම සංවර්ධනය රටේ සංස්කෘතිය සහ ඓතිහාසික උරුම
විනිසුරු විශ්‍රාම වයස අර්බුදය උඩු දුවයි: නීතිඥ සංගම් මතය ජනපතිට
ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් නීතිඥ සහ අධිකරණ ක්ෂේත්රයේ මතුව ඇති අ
බන්ධනාගාර බසයක් වීඩියෝ ගත කළ කතක් රිමාන්ඩ් බාරයට
උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැදවියන් රැගෙන එමින් සිටි බන්ධනාගාර බස් රථයක් රහසි ගතලෙස සිය ජංගම දුරකථනයෙන් වී
‘‘සුරාබදු නිලධාරීන් සාම්පල ද අපතේ යන ඒවා ලෙස සටහන් කරනවා‘‘
සුරාබදු දෙපා ර් ත මේන්තුවේ නව තීරණය හේතු වෙන් මත්පැන් සමාගම්වලට වැඩිපුර බදු ගෙවීමට සිදුවන අතර සුරාබදු නිලධා

