මැතිවරණ රැස්වීම් සහ ප්රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වි
එසැණ පුවත්
රනිල්- අනුර-සජිත්- අයි.එම්.එෆ් ප්‍රසිද්ධ වීඩියෝ සාකච්ඡාවක් කැඳවන්න යයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ගිවිසුම් වෙනස් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බ
ජනපති අපේක්ෂක රාත්‍රී භෝජන සංග්‍රහයට මැකො හරස් වේ
අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක අද පැවති ජනපති අපේක්ෂකයකුගේ විද්වත් හමුවට සහභාගිවු ආරාධිතයන් සදහා සුදානම් කොට ති
කිඹුල් බියෙන් පාරුවෙන් එගොඩ මෙගොඩ යන ගැමියෝ
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඹුල්ගොඩ ග්‍රාම සේවා වසමේ ආරච්චිගෙවත්ත ගම්වාසීන් සෑම මසකම කිහිප වතාවක් සි
ගුණසේන විතාන දිවි ගමන නිමවයි
ප්‍රකට ප්‍රවීණ සාහිත්‍යවේදියකු සහ ගත් කතුවරයකු වන ගුණසේන විතාන මහතා ඉකුත් සිකුරාදා අභාවප්‍රාප්ත විය .
යුක්රේනය රුසියා හදවතට පහර දෙන්න සූදානම්
රුසියාව සාම සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීම සඳහා එරට හදවත බඳු මොසක්ව් නුවරට සහ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ස්ටෝර්ම් ෂැඩ
පී.එච්.අයි ලා දෙකක් දියේ ගිලී මරුට
අවිත්තාව ඉහල කන්ද යගිරල ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නෑමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකු දියේ ගිලී මියගොස්
දැදුරුඔයේ මවක සහ දරුවන් දෙදෙනකු සැඟවේ
කුරුණෑගල බෝගමුව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දියනෑමට ගිය මවක් සහ දරුවන් දෙදෙනකු සැඩ පහරට ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැය
“දුම්රියෙන් පළමු කසල තොගය අරුවක්කාඩුවට
කොළඹ වනවාසල සිට අරුවක්කාඩු කසල අංගනය දුම්රීයෙන් රැගෙන යාමඅද ( 25 ) දහවල් සිදුවු බව දුම්රීය දෙපාර්තමේන්තුව පවසයි.
පකිස්තානයේ බස් අනතුරකින් 22ක් මරුට
පාකිස්තානයේ සිදුවූ බස්රථ අනතුරකින් 22 දෙදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට අසාද් පතාන් නගරය ආසන
ලැයිස්තුගත අපරාධකරුවෙක් පොලිස් දැලේ
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඝාතනයට ලක් වූ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් ’’අංගොඩ ලොක්කා’’ නැමැත්තාගේ සමීප
පිරිමි වදවෙලා ගැහැනු ඉතිරි වෙන්නයි යන්නේ
මවු කුස තුළ දී ගැහැනු පිරිමි ලිංගිකත්වය තිරණය කරන, Y වර්ණදේහය ගෙවුණු වසර මිලියන ගණනක් තුළ වෙනස්කම්වලට භාජන වී ඇති
අපේක්ෂකයකු මැරුණොත් වෙන අයකුට අවස්ථාව
ජනපති අපේක්ෂකයකු මියගියහොත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු ආදේශ කිරීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක්
ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ, ලෙබනනයෙන් එල්ල වන මිසයිල ප්‍රහාර හේතුවෙනි.
ජනපති රදගුරු සංගමය හමු වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කතෝලික රදගුරු සංගමය අතර හමුවක් කොළඹදී අද (25) පැවැත්වුණු අතර පාස්කු ඉරිදා ත්රස
ගල්කිස්සේ ගණිකා නිවසක් වටලයි
කාන්තාවක් විසින් ආයුර්වේද සම්භාන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා කතුන් තිදෙනෙක් අත්අඩ
බදු හොරු රැලක් රට වටේ
වංචනික කණ්ඩායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල්
ප්‍රවාහන සංගම් 12ක සහාය ජනපතිට
පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු සංගම් ප්‍රධානීහු හා නියෝජිතයෝ කොළඹ මල් පාරේ
ලක්ෂ 40 ක බීඩි කොළ කල්පිටියේ කළපුවක
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙසින් මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද බීඩී කොළ කිලෝ ග්‍රෑම් 776 ක් සහිත,ඇසුරුම් 24 ක් කල්පිට
ලෝක සාමය සම්මානය ශ්‍රී ලාංකික සිසුවියකට
ජපානයේ හිරෝෂිමා ආයතනය මගින් ළමයින් සදහා වන සාම සමුළුවේ දී ලෝක සාමය වෙනුවෙන් පැවති කථික තරගයේ දී එයට සහභාගී වූ ලොව
පුංචි ඡන්දෙට කොමිසම රැස්වෙයි
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන සතියේදි පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.
තැපෑලේ නිවාඩු අවලංගුයි
සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු හෙට(26) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත
අඹයක් ලක්ෂ 7කට වෙන්දේසි වෙයි
යාපනය, නාගර්කෝවිල් හි ශ්‍රී මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පැවති වෙන්දේසියේදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ
විදුලි සැරෙන් 15 සිසුවාට දිවි අහිමිවෙයි
ගලෙන්බිඳුණුවැව , උල්පත්ගම වැලෑනේගම ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගලෙ
නිධන් සෙව් තුනක් පොලිස් දැලේ
මහියංගණය කෙසෙල්පොත ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු සඳහා
ඉන්දියාවේ ඖෂධ 156 ක් තහනම්
ඉන්දියාවේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ 156 ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ජර්මනියේ අයි.එස්. ප්‍රහාරයක්
ජර්මනියේ බටහිර දෙසින් පිහිටි සොලින්ගන් නගරයේ පිහි ප්‍රහාරයක් සිදුවිය. ප්‍රහාරයට ලක්වීමෙන්, තිදෙනකු ජීවිතක්ෂයට
ආයුධයකින් පහරදි කාන්තාවක් මරලා
තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසි
දුම්රිය ධාවනයට බාධා
මරදාන දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේදි අද (25) ඉන්ධන දුම්රියක් පීලි පැනීමෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල ඇතැයි දුම්රි
අනතුරින් බිලිදා මරුට
යාපනය කන්කසන්තුරේ මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු දෙකක පිරිමි දරුවෙකු මියගොස් ඇති බව චුන්නාකම් පොලිස

