දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අද දිනත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි.
එසැණ පුවත්
ප්රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ රාජකාරිවලින් ඉවත් වෙති
ප්රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් හෙට (8) සිට ඉවත් ව
සම්පන්දන් පෙනී සිටියේ ලාංකිකයන් වෙනුවෙන්
ආර්. සම්පන්ධන් ද්රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව සමස්ත ශ්රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙ
පෝනා සමග කුඩු බෙදූ නෝනා
පොලිසියට වෙඩි තැබීමට උත්සාහ දැරීමේදී පොලිස් වෙඩි ප්රහාර මධ්යයේ පලායාමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් මහා පරිමාණ ම
කෙහෙලියගේ වටේ අයගෙත් ගිනුම් ගැන සොයයි
හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වත්කම් පිළිබඳව සිදුකරන විමර්ශන කටයුතු පුළුල් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා වි
මඩකළපු නියෝජ්ය පොලිස්පති වැඩ බාරගනී
මඩකලපුව දිසාව භාර නව නියෝජ්ය පොලිස්පතිවරයා වශයෙන් ජගත් විශාන්ත මහතා වැඩ භාරගත්තේය.
කොරියා ගිය ගුවන් යානයක කාර්මික දෝෂයක්
දකුණු කොරියාවේ ඉන්චියොන් ජාත්යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය ශ්රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වී
කොළඹ වරාය පුළුල් කිරීමට දෙන මුදල් අඩු කරයි
කොළඹ වාරයේ පර්යන්ත ධාරිතාව පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමට පොරොන්දු වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක මුදල ඇමෙරිකාන
සී.අයි.ඩීය මට ඉන්න දෙන්නේ නෑ
‘සී.අයි.ඩීයෙන් නම් මට ඉන්නම දෙන්නේ නෑ. මොන කරුමයක්ද මන්දා. මට තිබුණ මානසික නිදහසත් නැතිව ගියා’’ යැයි නිරූපණ ශිල්පි
කළු බළෙක් ගෙනත් අහුවෙලා
අප්රිකානු කැළෑ බළළෙකු ( African Serval Cat ) නිසි අවසරයකින් තොරව රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්
වෘත්තීය සමිති 200ක් දින දෙකක් ලෙඩ වෙයි
සමස්ත ලංකා රාජ්ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය, සංවර්ධන නිලධාරී සේවා සංගමය, සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය, ශ්ර
මැතිසබය හදන පත්රිකාව කැබිනට්ටුවට
පාර්ලිමේන්තු සංකීර්ණය පූර්ණ ලෙස ප්රතිසංස්කරණය කිරීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්රිකාවක් යොමු කර ඇතැයි පාර්
දරුවන්ට දෙන ජනාධිපති ශිෂ්යත්ව ගැන නිවේදනයක්
අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්රේණියේ සිට 11 ශ්රේණිය දක්වා අධ්යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන් වෙනුවෙන් ජනාධිප
නැන්දම්මා මරා දරු දෙදෙනාත් ප්රාණ ඇපයට ගනී
සිය වයෝවෘද්ධ නැන්දනියට තියුණු ආයුධ පහරදී ඝාතනය කළ ලේලියක තම බාල වයස්කාර දරු දෙදෙනො ප්රාණ ඇපයට ගෙන සිටියදී ගම්පො
කතා කර කර දුම්රිය මගේ ගිය සිසුවිය සහ සිසුවා දුම්රියට හැපෙයි
අම්බලන්ගොඩ දුම්රිය මාර්ගයේ කතා කර කර යමින් සිටි පාසල් ශිෂ්යාවක සහ ශිෂයකු අද සවස දුම්රියේ ගැටී තුවාල ලබා රෝහල් ග
තරුණිය මරා ළිඳට දාන්න අනුබල දුන්නැයි 6ක් රිමාන්ඩ්
තරුණියක් මරා සිරුර මුතූර් කුමාරපුරම් ප්රදේශයේ පාලු ළිඳකට දැමීම සම්බන්ධයෙන්, මිනීමැරුමට ආධාර බල දුන් ඝාතනය වූ ත
ශ්රී ලංකා ජාතික ක්රිකට් පිලේ නව පුහුණුකරු ජයසූරිය
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත්කළ බව ශ්රී ලංකා ක්
තැපෑල ලෙඩවන ලකුණු
ඉල්ලම් කිහිපයක් මුල්කරගනිමින් තැපැල් වෘත්තීය සමිති අද(7) මධ්යම රාත්රියේ සිට අනිද්දා(9) මධ්යම රාත්රිය දක්වා පැ
සංචාරක යාත්රා පදවන්නෝ දියවැලකට හසු වූ 6කගේ දිවි බේරති
නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට අසුවී ගසාගෙන ගිය තරුණයන් හය දෙනෙකු සංචාරක යාත්රා පදවන්නන් විසින්
නැ‘හිර දුම්රිය ගමනාගමනයට බාධා
සීදුව සිට ත්රිකුණාමලය දක්වා ගමන් ගන්නා ලද ප්රීමා භාණ්ඩ රැගත් දුම්රිය අද (07) කලාවැව දුම්රිය ස්ථානයත් අව්කන දුම්ර
රත්ගම විදුර ගේ මස්සිනා සැඟවු විදේශ ගිනි අවි උණ්ඩ හමුවෙයි
මත්ද්රව්ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ලසන්ත ද සොයිසා නොහොත් රත්ගම විදුර ගේ මස්සිනා විසින් සඟවා තැබූ විදේශ
දෙසැම්බරයේ පාතාලය-කුඩු ඉවර කරනවා
ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ලංකාවෙන් පාතාලය සහ මත්ද්රව්ය තුරන් කරන බව මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා
ජෝන් සීනා පිටියට සමුදෙයි
සුප්රසිද්ධ හොලිවුඩ් නළුවකු මෙන්ම රෙස්ලින් ක්රීඩකයකු වන 47 හැවිරිදි ජෝන් සීනා ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලින් පිටිය
පක්ෂ කඩන කුමන්ත්රණයක් නාමල් හෙළිකරයි
පක්ෂ බෙදා වෙන්කර අතීතයේදී මැතිවරණ ජයග්රහණය කළත් වර්තමානයේදී එසේ කිරීමට නොහැකි බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජ
මත් වැරදිකරුවන් වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥවරුන් ගැන පුදුමයි
මත්ද්රව්ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන වැරදිකරුවන් වෙනුවෙන් මානව හිමිකම් ගැන කථා කරන ඇතැම් නීතිඥවරුන් පෙනී
රත්නපුර මහ දිසාපතිගේ නිවසට හොරු පැනලා
රත්නපුර මහ දිසාපති පදිංචි හොරණ මුණගම දෙමහල් නිවසින් රුපියල් ලක්ෂ 9 කට අධික වටිනා රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි හො
පෙරහරේදී ඇතා සහායක ඇත්ගොව්වාට පහරදීලා
වාද්දුව ප්රදේශයේ විහාරස්ථානයක පැවතී පෙරහරක ගමන්ගත් ඇතෙක් සහායක ඇත්ගොව්වෙකුට පහරදී රෝහල් ගතකර ඇති බව වාද්දුව
පොහොර සහනාධාරය හොරට අරන්
හම්බන්තොට දිස්ත්රික්කයේ පොහොර සහනාධාර මුදල් හොරට ලබාගත් පුද්ගලයින් පිරිසක් හඳුනාගෙන ඒ අයට විරුද්ධව නීතිමය පි
කැනඩාවට පනින්න හැදු තරුණයා අත්අඩංගුවට
කූඨ ලෙස සකස් කළ ශ්රී ලාංකික ගමන් බලපත්රයක් උපයෝගී කර ගෙන කැනඩාව බලා පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමි

