රජයේ ඇතැම් නිලධාරීන් තමන් රවටන බවට චෝදනා කරමින් තමන් මුහුණ පා සිටින ගැටළුවලට විසැඳුම් ඉල්ලා වැලිඔය හැලබවැව ගොවි
එසැණ පුවත්
එරික් සෝල්හයිම් උතුරේ සංචාරයක
උතුරු පළාතේ සංචාරයක නිරත නෝර්වේ හිටපු විදේශ අමාත්ය සහ ජාත්යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති රනිල් වික
රැඳවියෙක්ගේ සිරුර කුටියේ එල්ලෙයි
මත්ද්රව්ය ජාවාරම් චෝදනා මත පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රඳවියකුගේ සිරුර එල්ලෙමින් තිබියදී සොයා ගත
කුඩුවලින් සොයා ගත්තැයි කෝටි 10 දේපොළ රජයට
තලෙයිමන්නාරම ප්රදේශයේ ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු බවට සැක කෙරෙන රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමින් යු
වරායෙන් වාර්තාවක්
ශ්රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ පළමු කාර්තුවේදී වාර්තාගත බහාලූ මෙහෙයුම් ධාරිතාවක් ලබාගෙන ඇතැයි එම අධිකාරිය ප
මැණික්හින්න රෝහලේ ගැටුමට ඩොක්ටර්ට ඇප
පසුගිය ඉරිදා (28) සවස මැණික්හින්න රෝහලට හදීසි රෝග තත්ත්වකයට ප්රතිකාර ලබාගැනීමට පැමිණි රෝගියෙකු සහ ඔහු සමග පැමිණ
නීතිවේදීහු පහකට ජනාධිපති බහුමාන
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ජ්යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනකු සඳහා “ජ්යෙෂ්ඨ උපදේශන නීතීඥ” බහුමානය ප්
විධායක නිලධාරීන්ට සාකච්ඡාවක්
රජයේ විධායක නිලධාරීන් මුහුණ දී සිටින වැටුප් සහ දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ක්රියාත්මක කරන දෙදින ලෙඩ නිවාඩු වාර
සීදූව හිටපු නාගරික මන්ත්රී කුඩු සමග මාට්ටු
අයිස් පානය කිරීමට ඇබ්බැහි ව සිටින බව කියන කටුනායක සිදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්රීවරයකු රුපියල් ලක්ෂ හතරකට
‘‘දූෂණ හෙළි කරනවාට බයේ මට වස දුන්නා‘‘
මීට මාස එතහමාරකට පමණ පෙර විදේශ ගතවන අවස්ථාවේ තමා ඝාතනය කිරීමට පිරිසක් උත්සාහ කළ බවට සැකයක් ඇතැයි, හිටපු වාරිමාර්
යාපනයේ රෝහලක් අසලින් මිනිස් ඇටකටු හමුවේ
යාපනය පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරයි.
පොල් නිෂ්පාදන මිලියන 19131ක් සොයයි
2024 මාර්තු මාසයේ දී පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධික
කෝටි 15ක මත්ද්රව්ය සමඟ යුවළක් කොටුවෙයි
මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන සිරාන් බාසික්ගේ නමැත්තෙකුගේ ප්රධාන ගෝලයෙකු සහ ඔහුගේ බිරිඳ රුපියල් කෝ
දකුණට - වයඹට නව ආණ්ඩුකාරවරු
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා
කොළ කොඩිය ඔසවාගෙන ඉදිරියටම යනවා
කම්කරුවන් සඳහා අනාගතයක් සදා දුන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එජාප නියෝජ්ය නායක ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක
හපුතලේ-බෙරගල අතර එක් මංතීරුවකට සීමා වෙයි
කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී අද(01) දින දෙවන වරටත් ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුව
දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පය
උසස් පෙළ ප්රතිඵල මේ මස අග
අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ 2023 විභාගයේ ප්රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙප
‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තව
‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්ෂක
‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
ජනතාව සිටින්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්ර
විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්රිරෝද රියදුරු අතුරුදන්
අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පන
‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා
වෑන්රියක්-අත්ට්රැක්ටරයක් ගැටී අයෙක් මරුට:5ක් රෝහලට
යාපනය මහනුවර ඒ්-9 ප්රධාන මාර්ගයේ චාවකච්චේරි නූනාවිල් ප්රදේශයේදී වෑන් රියක් සහ අත්ට්රැක්ටරයක් එකිනෙක ගැටී සි
බාල හාල් බෙදූ මෝල් හිමියාට වැඩ වරදි
සෙවනගල ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ අඩු ආදායම්ලාභීන්ට ප්රමිතියෙන් තොරව සහල් බෙදූ බව කියන මෝල් හිමියාගේ සහල්
මැයි දිනයට ලංගමයෙන් බස් 685ක්
පක්ෂ හයක නියෝජිතයන් අද (1) මැයි දිනයට සහභාගි වීම සඳහා ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ 685 ක් මුදල් ගෙවා ලබාගෙන ඇත
‘‘වතුකම්කරුවන්ට 1700 දෙන්න බෑ‘‘
තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහල පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට නොහැ
තෙල් බැස්සත් බස් ගාස්තු එහෙමමයි’’
ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්රකාශ කරයි.
මැයි දින රැළි වලින් කොළඹ ගිගුම් දෙයි
ලෝක කම්කරු දිනය සමරමින් ශ්රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය.
ට්රම්ප් දඩ කයි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම විය.

